Lord Ganesh

Lord Ganesh ගන දෙවියන් ගැන ඉගෙන ගමු � �ඕම් ගනේෂ්වරාය නමහ්�

Shout out to my newest followers! Excited to have you onboard! Deshika Kuruppu, නෙත්මි ගයනි, Sampath Kumara, Sujith Indi...
03/06/2026

Shout out to my newest followers! Excited to have you onboard! Deshika Kuruppu, නෙත්මි ගයනි, Sampath Kumara, Sujith Indika Kumara Sudusinha, H MP Mallika, Raveena Harshani, Romesh Jahan Perera, Geeth Gee, Sasandi Mendis, Madhu Perera, Chandrani Gw ChandaniGw, Mithumm Nissanka

Thank you🙏❤️

ගනදෙවියන්ගේ ආශිර්වාදය ඔබට නිරතුරුවම ලැබේවා🙏 #සිද්ධිවිනයායක  #ගනදෙවියෝ  #දේවභක්තිය  #ආශිර්වාදය  #ගනේෂ                  ゚
03/06/2026

ගනදෙවියන්ගේ ආශිර්වාදය ඔබට නිරතුරුවම ලැබේවා🙏
#සිද්ධිවිනයායක #ගනදෙවියෝ #දේවභක්තිය #ආශිර්වාදය #ගනේෂ ゚

ගණදෙවියන්ට ඇත්තටම ආදරේ අය ❤️ එකක් දාන්න😊 #සිද්ධිවිනයායක  #ගනදෙවියෝ  #ගනේෂ      #ආශිර්වාදය  #දේවභක්තිය
03/06/2026

ගණදෙවියන්ට ඇත්තටම ආදරේ අය ❤️ එකක් දාන්න😊
#සිද්ධිවිනයායක #ගනදෙවියෝ #ගනේෂ #ආශිර්වාදය #දේවභක්තිය

ආදරනීය ගණදෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබේ බලාපොරොත්තු සියල්ල ඉශ්ඨ සිද්ද වේවා🙏❤️     #සිද්ධිවිනයායක  #ගනදෙවියෝ  #ගනේෂ
01/06/2026

ආදරනීය ගණදෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබේ බලාපොරොත්තු සියල්ල ඉශ්ඨ සිද්ද වේවා🙏❤️
#සිද්ධිවිනයායක #ගනදෙවියෝ #ගනේෂ

ඔයාලගේ ඒවත් එවන්න   #ගණපති  #ගනදෙවියෝ  #සිද්ධිවිනයායක  #ගනේෂ  #දේවභක්තිය  #ශ්  #ආශිර්වාදය    #භක්තිය
30/05/2026

ඔයාලගේ ඒවත් එවන්න

#ගණපති #ගනදෙවියෝ #සිද්ධිවිනයායක #ගනේෂ #දේවභක්තිය #ශ් #ආශිර්වාදය #භක්තිය

එක් ප්‍රාර්ථනාවක් දෙවියන්ගෙන් ඉල්ලන්න.එය යහපත් එකක්නම් මා මෙතෙක් කල සියලු පින් දෙවියන්ට ලබා දී ඔයාගෙ ප්‍රාත්නාව ඉශ්ට වේව...
28/05/2026

එක් ප්‍රාර්ථනාවක් දෙවියන්ගෙන් ඉල්ලන්න.එය යහපත් එකක්නම් මා මෙතෙක් කල සියලු පින් දෙවියන්ට ලබා දී ඔයාගෙ ප්‍රාත්නාව ඉශ්ට වේවා කියලා පතන්නම්.හැමෝටම හරියන්න ඕනේ❤️

#සිද්ධිවිනයායක #ගනදෙවියෝ #ගනේෂ #ගණපති #දේවභක්තිය #ආශිර්වාදය #භක්තිය #ශ්

දෙවියන් දකින ඔබේ අද දවස හරියන්නම ඕනේ❤️ #සිද්ධිවිනයායක    #ගනදෙවියෝ  #ගනේෂ  #ගණපති  #දේවභක්තිය  #ආශිර්වාදය  #භක්තිය    #ශ...
27/05/2026

දෙවියන් දකින ඔබේ අද දවස හරියන්නම ඕනේ❤️

#සිද්ධිවිනයායක #ගනදෙවියෝ #ගනේෂ #ගණපති #දේවභක්තිය #ආශිර්වාදය #භක්තිය #ශ්

ඇත්තට එයාට ආදරේ අයට, ඔයා උදව් ඉල්ලුවත් නැතත් එයා උදව් කරනවා.ඔයා ලගින් ඉන්නවා.ඔයාව ආරක්ශා කරනවා.ඔයාට දෙයක් ඉල්ලුවත් ලැබෙන...
21/05/2026

ඇත්තට එයාට ආදරේ අයට, ඔයා උදව් ඉල්ලුවත් නැතත් එයා උදව් කරනවා.ඔයා ලගින් ඉන්නවා.ඔයාව ආරක්ශා කරනවා.

ඔයාට දෙයක් ඉල්ලුවත් ලැබෙන්නෙ නැත්තම් ඒ ඔයාගෙ හොදටමයි.ඒක තේරෙන්න ටිකක් කල් යනවා.

ඒ නිසා එයත් තරහ වෙන්න එපා.❤️❤️❤️

Address

Kahatagasdigiliya Road Rathmalgahawewa
Kahatagasdigiliya
50514

Website

Alerts

Be the first to know and let us send you an email when Lord Ganesh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lord Ganesh:

Share