Hiru ElectroTech

Hiru ElectroTech Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hiru ElectroTech, Kalalgoda.

Electrical designers & Technicians
0784423584
Afl Eng.Sajeewa
Registered Electrical Engineer
B.Eng(Hons),ecUk,Dip.Tech(OUSL),
Adv.Dip( City & Guilds),AFLM(IESL),
ECSL, NVQ Assessor(level 6)

03/01/2026

💠https://yeducation.klass.lk/

💠 අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

💠 පාඨමාලාවක් සදහා ලියාපදිංචි වන්න තෝරන්න

💠 2026 වසර විෂයයන් ඇතුලත් මොඩියුලයම තෝරන්න

💠 එහි ලියාපදිංචි වන්න.

💠 ලියාපදිංචි වීමේදී දුරකථන අංකය ඇතුලත් කිරීම තෝරා එම දුරකථන අංකය 0 නොමැතිව සදහන් කරන්න.

💠 මුරපදය ඇතුලත් කිරීමේදී ඉල්ක්කම් 4ක් සහ ඉංග්‍රීසි අකුරු 04ක් සමග සිම්බල් ලකුණක් ලබා දෙන්න.

💠 ඔබට SMS පණිවිඩයක් මගින් කේත අංකයක් යොමු වනු ඇත.

💠 නැවත ඇතුලත්වීමේදී ඔබගේ මුරපදය save කර ගැනීමට කටයුතු කරන්න .

💠 නැවත ඇතුලත් වීම සිදු කර ඔබ සම්බන්ද වූ විෂ්‍යය යටතේ ඇති මොඩියුලයේ pay now clik කර ඔබ ගෙවූ රිසිට්පත ඇතුලත් කරන්න.

💠 පසුව අපගේ කාර්‍යමණඩලය එය පරීක්ෂා කර බලා තහවුරු කිරීම කළ පසු කෙටි පණිවිඩයක් මගින් ඔබට දන්වනු ඇත.

💠 ඔබට පළමු දින පටිගතකිරීම මුදල් ගෙවීමෙන් තොරව නැරඹීමට හැකියාව ඇත.එහි cam icon clik කර ඕනෑම වාරයක් video නරඹන්න.

💠 ඔබට අපගේ වෙබ් අඩවියට පිවිසීමේදී ඔබේ දුරකථන හා වෙනත් පරිගණකයක් භාවිතා කර පමණක් පිවිසීමේ හැකියාව ඇත.දෙකට වඩා භාවිතා කරන්නේ නම් ඔබගේ ගිණුම තාවකාලිකව ඇණහිටුණු ඇත.

💠 පන්තියට සම්බන්ද වීමේදී ලින්ක් එක යොමු කරනුයේ වෙබ් අඩවියට බැවින්,සියළු පටිගතකිරීම් හා නිබන්ද වෙබ් අඩවියට පිවිස ලබා ගැනුමටම කාරුණික වන්න.

▶️*Applied Class - Thursday 8.00 -11.00pm*

▶️*Workshop - Wednesday 8.00-11.00pm*

▶️*Transmission - Monday 8.00-11.00pm*

▶️*Electrical Installation in Bildings-Friday 08.00-11.00pm*

💠දැනට අප විෂ්‍යයන් 4ක් ආරම්භ කරන අතර ඉතුරු විෂ්‍යයන් එම විශ්‍යයන් 04 ආවරණය කල පසු ආරම්භ වේ.

💠 එක් විෂ්‍යයක් සදහා මාසික ගාස්තුව රු.2000ක් වන අතර,විස්‍යයන් 04ටම සම්බන්ද වන්නේ නම් රු.8000ක මුදල එක වර ගෙවා එකම රිසිට්පත වෙන වෙනම විස්‍යයන් සදහා රිසිට්පත upload කරන්න.

💠 වෙබ් අඩවිය පිළිබඳ ගැටළුවක් ඇත්නම්

▶️ 0768960462 - දිල්ෂාන් මහතා

💠 විෂ්‍යය කරුණු හා අයදුම්පත්‍ර යොමු කිරීම ගැටළු ඇත්නම්

▶️0711045986 - මදුෂංක මහතා

💠 වෙනත් ගැටළු
▶️ 0765840954 - නිලුක්ෂි මිස්

අංකයන්ට whatsapp කරන්න .

♻️https://chat.whatsapp.com/CXaWmqALlcC9tMwT4AkNkT?mode=hqrt2
සමූහයට සම්බන්ද වීමට ලින්ක් එකෙන් පිවිසෙන්න.

01/01/2026
attention Gov.
01/01/2026

attention Gov.

Address

Kalalgoda

Telephone

+94784423584

Website

Alerts

Be the first to know and let us send you an email when Hiru ElectroTech posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hiru ElectroTech:

Share