Dasun Serasinghe Photography

Dasun Serasinghe Photography Capturing Life’s Priceless Moments.

රතු සාරියෙන් හැඩවුණු ඇයයි, ඇගේ ලෝකය වුණු ඔහුයි... 🌹👑Love in every frame.📸 Photography: Dasun Serasinghe Photography     ...
08/07/2026

රතු සාරියෙන් හැඩවුණු ඇයයි, ඇගේ ලෝකය වුණු ඔහුයි... 🌹👑
Love in every frame.

📸 Photography: Dasun Serasinghe Photography

Lakshan & Udeniහදවතින්ම ලියවුණු ආදර කතාවක, ලස්සනම පරිච්ඡේදයේ ඇරඹුම... 💕📸A glimpse of pure romance from the beautiful wed...
05/07/2026

Lakshan & Udeni

හදවතින්ම ලියවුණු ආදර කතාවක, ලස්සනම පරිච්ඡේදයේ ඇරඹුම... 💕📸

A glimpse of pure romance from the beautiful wedding day of Lakshan & Udeni. Thank you for choosing us to weave your memories into frames! 💎✨

📌 Bookings & Inquiries: 077 946 4416
📍 Dasun Serasinghe Photography

Lakshan & Udeni ජීවිතයේ සුන්දරම මතකයන්, සදාකාලික ආදරයක ඇරඹුම... 🌹✨Captured the beautiful moments of Lakshan & Udeni. Tha...
27/06/2026

Lakshan & Udeni

ජීවිතයේ සුන්දරම මතකයන්, සදාකාලික ආදරයක ඇරඹුම... 🌹✨

Captured the beautiful moments of Lakshan & Udeni. Thank you for letting us be a part of your big day! 📸💍

📞 Bookings & Inquiries: 077 946 4416
📌 Dasun Serasinghe Photography

සදාකාලික මතකයක සුන්දර ආරම්භය... 💍✨Udeni + Lakshan ❤️Capture the moments today that will wow your heart tomorrow. ✨Book y...
26/06/2026

සදාකාලික මතකයක සුන්දර ආරම්භය... 💍✨
Udeni + Lakshan ❤️

Capture the moments today that will wow your heart tomorrow. ✨

Book your date with us:
📸 Dasun Serasinghe Photography
📞 077 946 4416

ඔබේ ජීවිතයේ ලස්සනම මතකයන් මේ වගේම අපූරුවට සිතුවම් කරගන්න, අදම අපේ Studio එක සම්බන්ධ කරගන්න. වැඩි විස්තර සඳහා DM කරන්න.  ...
25/06/2026

ඔබේ ජීවිතයේ ලස්සනම මතකයන් මේ වගේම අපූරුවට සිතුවම් කරගන්න, අදම අපේ Studio එක සම්බන්ධ කරගන්න. වැඩි විස්තර සඳහා DM කරන්න.

සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා, ඔයාලගේ ආදර කතාවත් මේ වගේ සරලව ලස්සනට කැමරාවට නඟන්න. 📸✨ Book your unique shoot with us! DM...
25/06/2026

සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා, ඔයාලගේ ආදර කතාවත් මේ වගේ සරලව ලස්සනට කැමරාවට නඟන්න. 📸✨ Book your unique shoot with us! DM for packages.

ආදරය, සිනහව සහ නිමේෂයන්... සදාකාලික මතකයන් බවට පත් කළ අපූරු සැඳෑවක්. ❤️ DM us to book your dream shoot with us....!     ...
25/06/2026

ආදරය, සිනහව සහ නිමේෂයන්... සදාකාලික මතකයන් බවට පත් කළ අපූරු සැඳෑවක්. ❤️ DM us to book your dream shoot with us....!

24/06/2026

ජීවිතේ ලස්සනම මතකයන්... පස්සේ කාලෙක ආපහු හැරිලා බලද්දිත් එදා දැනුන ආදරේ ඒ විදිහටම හිතට දැනෙන විදිහට කැමරාවට හසුකරගන්න... ❤️✨

ඔයාලගේ ජීවිතේ සුවිශේෂී අවස්ථාවන් මේ වගේම අලංකාරව මතකයන් බවට පත්කරගන්න අදම අපව සම්බන්ධ කරගන්න.

📞 Contact Us: 077 946 4416
📩 DM/Inbox for bookings and packages."

🇱🇰

Address

Palindanuwara Baduraliya
Kalutara
12230

Opening Hours

Monday 08:00 - 14:30
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:30

Website

Alerts

Be the first to know and let us send you an email when Dasun Serasinghe Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category