Kanakarajah Photography

Kanakarajah Photography "Where moments meet magic "

23/08/2026

කහ දියරෙන් නැහැවුනු තේජවන්ත නුවර වීදි පුරා මුණි ගුණ ගැයෙනා තවත් පිංසාර හවසක ඇරැඹූමක්.....
#ඇසළපෙරහැර

මෝදුවන නිකිණි සඳකිරණ යටසඳපංචතූර්‍ය නාද පුදකොට සමිඳුට පෙරහැර කරඬු දරා හිස කතරගම පුර වාසනා මඟුලැතු පළමු රන්දෝලිය  පෙරහැර ඇ...
23/08/2026

මෝදුවන නිකිණි සඳකිරණ යට
සඳපංචතූර්‍ය නාද පුදකොට සමිඳුට
පෙරහැර කරඬු දරා හිස
කතරගම පුර වාසනා මඟුලැතු පළමු රන්දෝලිය පෙරහැර ඇරඹූ වගයි... 🙏✨💛😇

#ඇසළපෙරහැර

23/08/2026
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර  සිංහරාජා යුවරජුගේ තේජාන්විත ගමනින් ආරම්භ විය...
22/08/2026

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර සිංහරාජා යුවරජුගේ තේජාන්විත ගමනින් ආරම්භ විය
#ඇසළපෙරහැර

2026 සිව්වන කුඹල් පෙරහැර විචිත්‍රවත් ලෙස කන්ද උඩරට අභිමානය පෙරටුකොටගෙන මෙලෙස වීදි සරණ ලදී 🙏🥰✨ #ඇසළපෙරහැර                ...
22/08/2026

2026 සිව්වන කුඹල් පෙරහැර විචිත්‍රවත් ලෙස කන්ද උඩරට අභිමානය පෙරටුකොටගෙන මෙලෙස වීදි සරණ ලදී 🙏🥰✨

#ඇසළපෙරහැර

පුලතිසි රාජා හස්තියාගේ ප්‍රථම රාජකීය ගමන අරඹමින් සිව්වන කුඹල් පෙරහැර මෙලෙස ආරම්භ විය 🙏✨🐘🥰    #ඇසළපෙරහැර  #නුවර          ...
21/08/2026

පුලතිසි රාජා හස්තියාගේ ප්‍රථම රාජකීය ගමන අරඹමින් සිව්වන කුඹල් පෙරහැර මෙලෙස ආරම්භ විය 🙏✨🐘🥰

#ඇසළපෙරහැර #නුවර

වර්තමානයෙන් අනාගතයට 🙏❤️🥰   #ඇසළපෙරහැර   #නුවර
21/08/2026

වර්තමානයෙන් අනාගතයට 🙏❤️🥰

#ඇසළපෙරහැර #නුවර

කන්ද උඩරට ශ්‍රී දළදා පෙරහැරේ තෙවන කුඹල් පෙරහැර ඉතා අලංකාරව මෙලෙස වීදි සැරුවේය 🙏    #නුවර  ©Kanakarajah Photography Editi...
21/08/2026

කන්ද උඩරට ශ්‍රී දළදා පෙරහැරේ තෙවන කුඹල් පෙරහැර ඉතා අලංකාරව මෙලෙස වීදි සැරුවේය 🙏




#නුවර



©Kanakarajah Photography Editing, reproducing, and re-using the images for commercial purpose or otherwise without permission of "Kanakarajah Photography" is strictly prohibited and considered as intended copyright infringement.

Please be kind enough to give credits to the photographer when reposting 🙏🏻

Kanakarajah Photography© 2023 | All Rights Reserve

2026 වර්ෂයේ තෙවන කුඹල් පෙරහැරේ මියන් රාජා ඇත් රජිඳුන්ගේ පළමු රාජකීය ගමන මෙලෙස ඉතිහාසගත වන්නට විය 🙏✨🐘❤️     #නුවර
20/08/2026

2026 වර්ෂයේ තෙවන කුඹල් පෙරහැරේ මියන් රාජා ඇත් රජිඳුන්ගේ පළමු රාජකීය ගමන මෙලෙස ඉතිහාසගත වන්නට විය 🙏✨🐘❤️




#නුවර

සිනහ,නාද,තාල,වැයුම්,ගැයුම්,නැටුම් පිරුණු අගෝස්තුවේ ඇසළ පෙරහැර 2026    #නුවර
20/08/2026

සිනහ,නාද,තාල,වැයුම්,ගැයුම්,නැටුම් පිරුණු අගෝස්තුවේ ඇසළ පෙරහැර 2026



#නුවර

Address

Elkaduwa Road. Wattegama
Kandy
171

Telephone

+94712206880

Website

Alerts

Be the first to know and let us send you an email when Kanakarajah Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kanakarajah Photography:

Shortcuts

Share