Hewaheta Central College Photographic Society

Hewaheta Central College Photographic Society Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hewaheta Central College Photographic Society, Photographer, Thalatuoya, Kandy.

"Believe in yourself. You’ve worked hard for this. All the best for your A/L exams!"       /l
09/08/2026

"Believe in yourself. You’ve worked hard for this. All the best for your A/L exams!"

/l

04/08/2026
2028 උසස් පෙළ සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය.
03/08/2026

2028 උසස් පෙළ සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය.

අද දින විද්‍යාලයේ  විද්‍යා සංගමය මෙම වසර සදහා මුල්වරට රැස්  වූ අතර 2026 වසර සදහා නව නිලදාරී මණ්ඩලයක් පත් කරගැනීම  සහ වසර...
31/07/2026

අද දින විද්‍යාලයේ විද්‍යා සංගමය මෙම වසර සදහා මුල්වරට රැස් වූ අතර 2026 වසර සදහා නව නිලදාරී මණ්ඩලයක් පත් කරගැනීම සහ වසර තුල විද්‍යා සංගමය විසින් සිදුකරන විශේෂ කාර්‍යය කිහිපයක් සාකඡ්චා කරගත් අතර,විද්‍යා අංශයෙන් ස්වර්ණවාහිනී නාඩිය වැඩසටහනට සහභාගී වූ භානුක මහලේකම් සොයුරා ඇගයීමද සිදුවිය, විද්‍යාලයේ විදුහල්පතිතුමන් සහකාර විදුහල්පතිතුමිය සහකාර විදුහල්පති තුමිය විද්‍යා අංශභාර ගුරුතුමිය ඇතුලු විද්‍යා අංශයේ සියළු ගුරුභවතුන් මෙන්ම 12/13 ශ්‍රේණිවල විද්‍යා අංශයේ සිසු සිසුවියන් සියලු දෙනා අද දින මෙම පළමු රැස්වීම්ට සහභාගී විය.

https://hewahetacc.edu.lk/2026/01/08/grade-6-entrance-exam-20262027 - හේවාහැට මධ්‍ය විද්‍යාලයේ 6 ශ්‍රේණියේ එක් පන්තියකට ...
31/07/2026

https://hewahetacc.edu.lk/2026/01/08/grade-6-entrance-exam-2026

2027 - හේවාහැට මධ්‍ය විද්‍යාලයේ 6 ශ්‍රේණියේ එක් පන්තියකට පමණක් සිසුන් ඇතුළත් කර ගැනීමේ තරග විභාගය සඳහා අයදුම් කිරීමට මෙම වෙබ් අඩවියෙන් පිවිසෙන්න.අවසන් දිනය 2026.08.20

ප්‍රශ්න කරන්නෙකු සතු සදාචාරවත්බව,වැඩසටහනේ ආකෘතිය පිළිබඳ මනා අවබෝධයකින් සූදානමකින් යුක්තව ප්‍රශ්න කළ ඔබ, පාසල් මාධ්‍ය භූම...
28/07/2026

ප්‍රශ්න කරන්නෙකු සතු සදාචාරවත්බව,
වැඩසටහනේ ආකෘතිය පිළිබඳ මනා අවබෝධයකින් සූදානමකින් යුක්තව ප්‍රශ්න කළ ඔබ, පාසල් මාධ්‍ය භූමිකාව තුළ ⁣හොඳ ප්‍රශ්න කරන්නෙක්. ඔබට හේවාහැට මධ්‍ය විද්‍යාලයේ මෙන්ම විද්‍යාලයීය ඡායාරූප සංගමයේ උණුසුම් සුභ පැතුම්..

🔴 නාඩිය LIVE සමඟින්... මහා/හේවාහැට මධ්‍ය විද්‍යාලයේ වෙනුවෙන් ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න.🗳️ vote ලබා දෙන ආකාරය:*📱 SMS පණි...
27/07/2026

🔴 නාඩිය LIVE සමඟින්...

මහා/හේවාහැට මධ්‍ය විද්‍යාලයේ වෙනුවෙන්
ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න.

🗳️ vote ලබා දෙන ආකාරය:*
📱 SMS පණිවිඩයක් ලෙස
NDS (හිස්තැනක්) 1
යනුවෙන් ටයිප් කර 076 35 68 914 අංකයට යොමු කරන්න.

❤️ අපේ පාසලේ අභිමානය වෙනුවෙන් අදම ඔබගේ සහයෝගය ලබා දෙන්න!

The K/ Hewaheta Central College student Bhanuka Mahalekam will participate in the Swarnavahini TV "Nadiya" live program....
26/07/2026

The K/ Hewaheta Central College student Bhanuka Mahalekam will participate in the Swarnavahini TV "Nadiya" live program.

📅 Date: Monday, 27th July 2026
⏰ Time: 10:00 PM onwards
📺 Channel: Swarnavahini LIVE

👉 Support him: Send an SMS to 076 35 68 914 with the NDS (space) number shown during the program.

14/07/2026

Address

Thalatuoya
Kandy
20200

Alerts

Be the first to know and let us send you an email when Hewaheta Central College Photographic Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hewaheta Central College Photographic Society:

Shortcuts

Share

Category