Pubba’s Thoughts

Pubba’s Thoughts capturing your beautiful moments�

රුහිර කිරට නොහැරූ ආදරයක් ප්‍රේමයෙන් විදින ගමන් ❣️මං හෙව්වෙම උණුසුමෙන් නොයන දිනයක් ප්‍රේමයේ පියගැට මතින් අපි තැනු සිහිනවල...
10/12/2023

රුහිර කිරට නොහැරූ ආදරයක්
ප්‍රේමයෙන් විදින ගමන් ❣️
මං හෙව්වෙම උණුසුමෙන් නොයන දිනයක්
ප්‍රේමයේ පියගැට මතින්
අපි තැනු සිහිනවල් .....🥺
අත දරා ඇවිද යමු අපි හෙමින්
ඉද හිටත් හිමි හිමින් කුණාටුත් හමන මුත් ......
නොසැලෙන්න සිහින ටික බිම දමන් !
කටුක මුත් දුර උනත් නොදුටු ඉම සුන්දරයි
ඉවසමින් යමු හිමින් අත දරන්
උණුහුමේ ගුලි වෙමින් ආදරෙන් ලං වෙමින්
ආ මගේ පිය ගනිමු දුර ඉදන් ❤️

-ANJU-

ආදරය තිබුනේමගැඹුරු හඩ සවන් වැකෙන මිලි තත්පර වලය ....රලු ඇස් රතු ඇස් ගිලගන්නාදුගු මිනිත්තු මතය ...දැඩි අත් මුදු ඉග වට සෙම...
05/12/2023

ආදරය තිබුනේම
ගැඹුරු හඩ සවන් වැකෙන
මිලි තත්පර වලය ....
රලු ඇස් රතු ඇස් ගිලගන්නා
දුගු මිනිත්තු මතය ...
දැඩි අත් මුදු ඉග වට සෙමෙන්
දිවයන විටය ....
ලොකයක් අමතක කරවන මේ ලස්සන
හිනාව තුළය ....🥺♥️

-Anju-

ඔව්...ඒක හරි ලස්සනයි පුංචි පුංචි බබාලා ටිකක් වට කරගත්ත,අම්මා කෙනෙක් ...ලාවට එන හුලගේ රැදිච්ච සීතල...  කන්දොස්කිරියාවක් න...
13/06/2023

ඔව්...
ඒක හරි ලස්සනයි

පුංචි පුංචි බබාලා ටිකක් වට කරගත්ත,
අම්මා කෙනෙක් ...

ලාවට එන හුලගේ රැදිච්ච සීතල... කන්දොස්කිරියාවක් නැති රැහැයි හඩ..
උදේ ඉදන් ලස්සනට ඉදලා රෑ වෙද්දී
පර වෙලා ගිය මල් සුවද ......
කිසිම සද්දයක් නැති නිස්කලංක වටපිටාව ....

හ්ම්ම්ම්ම්
ඒක ලස්සන ඉන්ද්‍රජාලයක් ,

මේ ලස්සනත් එක්ක
මගේ මතකෙට එන්නේ ....?
ඔව් , ඒ ඔයා ...

අල්ලන් ඉන්න , මේක අමාරු කාලයක්
ලස්සන විදිමූ , එකටම , සීතල රෑක
මට පුලුවන් ...
ඉවසන්න ,

ඔයාට හිතෙයි .....ඇයි ?
මට බැරි මේ ලස්සන තරු අතර .....
එකක් වෙන්න ! ✨️

_ ANJU_📝

https://youtu.be/gyXnbm3X798Hope u enjoy Titli dance cover by Kavindi AnjanaSong : Titli,Chennai express Edit : pubba’s ...
13/12/2022

https://youtu.be/gyXnbm3X798

Hope u enjoy Titli dance cover by Kavindi Anjana

Song : Titli,Chennai express
Edit : pubba’s Thoughts

Like | Comment | share ❤️

*Thank you*

❤️
27/11/2022

❤️

| Kavindi anjana | कविंदी अंजना  ♥♥♥“You are worth millions of compliments, 🌸🥰Saloon - saloon princess,delthota.        ...
19/11/2022

| Kavindi anjana | कविंदी अंजना ♥♥♥

“You are worth millions of compliments, 🌸🥰

Saloon - saloon princess,delthota.
https://www.facebook.com/SalonPrincess.sl

Unofficial photographer - Pubudu Senavirathne.

Copyright © 2022( pubba’s thoughts ). All Rights Reserved

Contact - Pubudu- 0716715958

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Pubba’s Thoughts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pubba’s Thoughts:

Share