01/09/2026
රාත්‍රියේ ආලෝක ධාරාවන් අතරින් ඇසෙන හේවිසි නාදය, ගිනි ජාලා මැදින් මෑතට එන ඇතුන්ගේ ගාම්භීරත්වය සහ නිල ඇඳුමේ සිට කලාව දක්වා පිටුපස සිටින ඒ නිහඬ මිනිසුන්ගේ කැපවීම... 🐘🔥✨
ශ්‍රී දළදා සමිඳුන් උදෙසා කෙරෙන උත්තම පූජෝපහාරයේ, කැමරා කාචයට හමු වූ පින්බර සහ අභිමානවත් මොහොතක සටහන්. 🙏🇱🇰
📸 Captured by Aloka Sam.