Dedunu Akarshanie

Dedunu Akarshanie Official Page of Dedunu Akarshanie ✅

15/07/2026

Popculture festival එක බලන්න එන්නේ කව්ද?😍🎟️ POP Culture Festival

11/07/2026

එහෙමත් කාලයක් තිබ්බා🥹💗

10/07/2026
අදට අපි දෙන්නා marry කරලා අවුරුදු 3i🧿🥹♥️♾️අපි දෙන්නා life එකේ ආස දේවල් කරනවා වගේ සමහර කාල වලදී සුපිරි කට්ටක් කෑවා,jobs න...
10/07/2026

අදට අපි දෙන්නා marry කරලා අවුරුදු 3i🧿🥹♥️♾️
අපි දෙන්නා life එකේ ආස දේවල් කරනවා වගේ සමහර කාල වලදී සුපිරි කට්ටක් කෑවා,jobs නැතිවුනා financial අවුල් ආවා,වෙන වෙන external ප්‍රශ්න ආවා,හොද challenging opportunities ආවා ඒ හැමදේමටම කිසිම බයක් නැතුව මම face කලේ කවුරු නැතත් මට මගේ husband ඉන්නවා කියලා දන්න නිසා🫶
Thank you my biggest supporter , my whole world 😘 Happy anniversary to us and cheers to many more years♾️

06/07/2026

නුවර ආවම හැමතැනටම ලේසියෙන් යන්න පුලුවන් ලස්සන place එකක් ♥️
📍Kandy Myst by Cinnamon

29/06/2026

පොසොන් එකට අපි අනුරාධපුරේ ගියා🪔

SLT-මොබිටෙල් පොසොන් කලාපයත් තියෙන්නේ මෙහෙ තමයි

28/06/2026

Cute dresses දෙකක් හම්බුනා😍

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Dedunu Akarshanie posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share