Studio Third Eye

Studio Third Eye 📸 𝐒𝐭𝐮𝐝𝐢𝐨 𝐓𝐡𝐢𝐫𝐝 𝐄𝐲𝐞 📸

Wish Your Happy Birthday Mr. Vajira Priyankara ❤️🎂🎉
22/11/2025

Wish Your Happy Birthday Mr. Vajira Priyankara ❤️🎂🎉

02/08/2025

පුතෙක්ට අම්මෙක් කියන්නේ සසරක් 🥺🤱🤍

England වලින් Studio Third Eye අපිට ආපු තවත් ආදරණීය Oder එකක්...❤️

Special Thank & Congratulations - Mr.Dimuthu Madushan 🥳❤️

Studio Third Eye ❤️

නුඹේ හඩ නුඹේ සිනහව....කවදානම් යලි අහන්නද ?😢ඉතින් අප සොයුරපතන්නම් නුඹටමතු සසරේදීවත් ....අත් නොවන්නට මෙවන් ඉරණමක්....නුඹට ...
25/07/2025

නුඹේ හඩ නුඹේ සිනහව....
කවදානම් යලි අහන්නද ?😢
ඉතින් අප සොයුර
පතන්නම් නුඹට
මතු සසරේදීවත් ....
අත් නොවන්නට මෙවන් ඉරණමක්....
නුඹට නිවන් සුව.....🏳️

𝐇𝐚𝐩𝐩𝐲 𝐂𝐨𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫 🤝❤මෙච්චර අඩුවට වෙන කොහෙන් වත් ගන්න බෑ පුතා..... සත්තයි 😌😍වෙනස් විදියේ Photo Frame එකක් ඔයාගේ ආදරවන්තයන්ට...
24/06/2025

𝐇𝐚𝐩𝐩𝐲 𝐂𝐨𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫 🤝❤

මෙච්චර අඩුවට වෙන කොහෙන් වත් ගන්න බෑ පුතා..... සත්තයි 😌😍

වෙනස් විදියේ Photo Frame එකක් ඔයාගේ ආදරවන්තයන්ට තෑගි කරන්න...😌💗

ඉතින් තවත් බල බල ඉන් නැතුව මේ වගේ Photo Frame එකක් හදාගන්න අපිට Massage එකක් දාන්න... නැත්තම් කතා කරන්න - (94) 70 132 3033

𝐒𝐭𝐮𝐝𝐢𝐨 𝐓𝐡𝐢𝐫𝐝 𝐄𝐲𝐞 📸
"සැවම එක්වෙමු - එක්ව නැගිටිමු" 🤝❤



#අඩුවට #රාමු #ස්ටුඩියෝ #කතරගම #ලස්සන #ලීරාමු


𝑻𝒉𝒂𝒏𝒌 𝒚𝒐𝒖 𝒇𝒐𝒓 𝒄𝒉𝒐𝒐𝒔𝒊𝒏𝒈 𝒖𝒔 ♡︎

මල් කියන්නෙ හරිම ලස්සන හැඟීමක්... බිඳුනු හිත් සුවපත් කරන්න පුළුවන් මායාකාර බෙහෙතක්... ආදරෙයි නොකියා ආදරෙයි කියන්න පුළුවන...
21/06/2025

මල් කියන්නෙ හරිම ලස්සන හැඟීමක්... බිඳුනු හිත් සුවපත් කරන්න පුළුවන් මායාකාර බෙහෙතක්... ආදරෙයි නොකියා ආදරෙයි කියන්න පුළුවන් ක්‍රමයක්... මල් කියන්නේ හරි ලස්සන භාෂාවක්... 💗

ඔයාට කැමති විදිහට, කැමති පාටින් මේ වගේ ලස්සන 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐁𝐨𝐮𝐪𝐮𝐞𝐭 එකක් සාධාරණ මිලකට හදාගන්න පුලුවන් ♥🌹

𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲𝐬 🎂😍
𝐆𝐫𝐚𝐝𝐮𝐚𝐭𝐢𝐨𝐧𝐬 🎓😍
𝐄𝐧𝐠𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭𝐬 💍😍
𝐏𝐫𝐨𝐩𝐨𝐬𝐚𝐥𝐬 🌹😍
𝐀𝐧𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐚𝐫𝐲 ♥😍

මේ ඕනම අවස්ථාවකට ගැලපෙන Flower Bouquet අපෙන් මිලදී ගන්න පුළුවන්.... ඉතින් තවත් බල බල ඉන් නැතුව අදම ඔයාගේ Oder එක බාරදෙන්න....💐💝

☎️ 070 132 3033
(WhatsApp)


Jenul Flora Kataragama 🌸🤍
20/06/2025

Jenul Flora Kataragama 🌸🤍

Address

Kataragama

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 14:00 - 20:00
Friday 09:00 - 06:00
Saturday 09:00 - 18:00

Telephone

+94787472002

Alerts

Be the first to know and let us send you an email when Studio Third Eye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share