Evergreen Stories

Evergreen Stories 💚 Every Moment Has a Story🧿💆‍♀

25/08/2026

නොපෙනෙන කවුදෝ ජීවිතේ හැමදේම සැලසුමකට අනුව සිදුකරන බව කවදා හරි දැනිලා තියනවද?

🧿💆‍♀🌳

24/08/2026

ඇහැට පේන දේට වඩා නොපෙනෙන දේවල් හුගයි 🌳💆‍♀

24/08/2026

Good morning 💚🌼

07/08/2026

ලෝකේ කොහේ හිටියත් ගෙදර දුවන් යන්න හිතෙන හේතූ 💔

Good morning  💚බත් ටිකක් කමුද? 🙃මෙච්චර කන්න ඇත්තේ මේ මැල්ලුම මොනවා වෙන්න ඇතිද? හරියටම කිවුවොත්......seen more
07/08/2026

Good morning 💚
බත් ටිකක් කමුද? 🙃
මෙච්චර කන්න ඇත්තේ මේ මැල්ලුම මොනවා වෙන්න ඇතිද? හරියටම කිවුවොත්......seen more

20/07/2026

මගේ හිතවන්තයට ගොඩකාලෙකින් ලැබෙන නිවාඩු දවස මටත් නිවාඩු දවසක් වුණාම මං උදේම ප්‍රාර්ථානා කරන දෙයක් තියනවා..
දෙන්නම එකතුවෙලා කෑම හදන්න
උණු කෝපි එකක් හදන් ලැයිස්තුවේ නැරඹීමට තියන ඊළඟ චිත්‍රපටය බලන්න
දෙන්නත් එක්ක එකට කෑම කන්න..
වේල් තුනමයි අමතර පොඩි පොඩි වේල් ඔක්කොමයි කවර් කරන්න..
හවසට ගස් තියන පාරවල් දිගේ ඔහේ ඇවිදන් යන්න..
පෙර නොගිය කෝපි හලක් සොයාගෙන ගිහින් ආසම චීස් තැවරුන කේක් කෑල්ලක් එක්ක බටහිර පන්නයේ කෝපි කෝප්පයක් බොන්න...
පින්තූර කිහිපයක් ගන්න වෙනදව වඩා වේලාසනින් නින්දට යන්න...
මේ දවස හරි හිමින් ගෙවෙන්න..

එහෙමයි මං ප්‍රාර්ථනා කරන්නෙ..🥹🍃🌻🧿

ඔයාලත් එහෙමද???

19/07/2026

🌧💆‍♀🎼🧿🍃

12/07/2026

මගේ හිත සැනසුන ගොඩක් තැන් කොළ පාටයි 🍃💆‍♀🧿🙏

07/07/2026

වැස්සට පුලුවන් ගොඩක් දේවල් කරන්න

ඔයාව අඩවන්න .......
වගේම ඔයාව සන්සුන් කරන්න. ඉබේ ඇතිවෙන වැස්ස කියන මොහොත ඇතුලේ නැතිවෙයිද ඔයාටම කියලා කතාවක් ?

ඉතින් මං කියන්නෙ බොරුද.....
හැම මොහොතක්ම කතාවක්
එක්කො අතීත කතාවක කොටසක්
නැත්තන් අනාගත කතාවකට නිමිත්තක්...

05/07/2026

ලෝකේ කෙහේ හිටියත් හවස තේ බොන්න ඕන ලංකාවේ රහට

ලස්සනම ලස්සන කොළපාට හවස් වරු🥺❤️🍃🌻

゚viralシ

Address

Faulty Of Humanities, University Of Kelaniya
Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Evergreen Stories posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share