25/03/2026
සූර්ය අවුරුදු කුමරා කුමරිය - 2026
2026 වසරේ හෙළයේ මහා බක් මහ මංගල්‍යයේ අවසන් වටයට අභිෂේක ලැබූ අවුරුදු කුමර කුමරියෝ....
මයුර පෙරේරාගේ අධ්‍යක්ෂනය යටතේ තුන්වන වරටත් පැවැත්වෙන ජාතික මහෝත්සවය තවත් සුවිශේෂී තරඟ රැසක් සමගින් නුදුරු දිනක දී ඔබ වෙතට....
Soorya Kumara Kumariya Organization.
Location - Ganelandha Ancient Temple, Thalawathugoda.