Shadeepa Madusanka Photography

Shadeepa Madusanka Photography wild photography , videography , conservasion

13/05/2026

කිබුලෙකු විසින් අලියෙකු දඩයම් කිරීමේ උත්සහයක් ජංගම දුරකතනයක පටිගත වෙයි. 😮😮😮

An attempt to hunt an elephant by a crocodile is recorded on a mobile phone. 😮😮

➡️ page එකත් follow කරන්න ⬅️


මේහෙම අලි බලන්ඩ නම් ඉතින් ගල්ගමුවේ තමා . 😏😌
12/05/2026

මේහෙම අලි බලන්ඩ නම් ඉතින් ගල්ගමුවේ තමා . 😏😌

12/05/2026

මැස්සාට අවසානය ගෙනා බත්කුරා 🪰
Tiny Frog Hunts a Fly in Seconds 🔥

පුංචි බත්කුරෙක් මැස්සෙකු අල්ලලා ආහාරයට ගන්නා අමුතුම මොහොතක්! 🪰
ස්වභාවධර්මයේ පුංචි දඩයක්කාරයෙක්ගේ වේගවත් ප්‍රහාරය කැමරාවේ සටහන් වුණා.

Watch this tiny frog catch and eat a fly in lightning-fast speed! 🪰
A rare close-up wildlife moment captured in nature.

Nature is full of amazing hunters — even the smallest creatures can surprise you!

Follow for more viral wildlife shorts, animal moments, and nature videos from Sri Lanka.



මෙවැනි wildlife videos, nature shorts සහ viral animal moments සඳහා page එක follow කරන්න.

#බත්කුරා

11/05/2026

මේ වේදනාව දන්නෙ තවත් ගොවියෙක්ම තමා 🥺🥺 හැබැයි කුබුරු පැහිලා ගොයම් කපද්දිත් ආය ගොවියගේ මනුස්සකම් ඉතිරෙනවා තමන්ගේ කුඹුරේ අස්වැන්නෙ පොඩී කොටසක් සත්තුන්ට තියනවා ඒහෙම තමා ගොවියගේ හිත .❤️💚

#ගල්ගමුව #කුඹුර

10/05/2026

බය නැති ඇත් කුමාරයෙක් 🍃💐

Tusker chandi 🍃🥺          ➡️ Page එකත් follow කරන්න ⬅️      #ගල්ගමුව
10/05/2026

Tusker chandi 🍃🥺

➡️ Page එකත් follow කරන්න ⬅️

#ගල්ගමුව

09/05/2026

ගැටදිව්ලේ අලි බලන්ඩ එන අයට මෙහෙම දේවල් වෙනවා පරිස්සමට බලන්ඩ ඔනේ හීලෑ අලි නෙවේ පාර මරු වෙන්නෙ.

A massive wild elephant crossed the main road unexpectedly and moved toward nearby people. These encounters remind us how powerful and unpredictable wildlife can be. Captured live in Sri Lanka. 🐘🇱🇰

➡️ page එකත් follow කරන්න ⬅️

#ගල්ගමුව

08/05/2026

ශ්‍රී ලංකාවේ දැකගත හැකි අද්භූත කබල්ලෑවාගේ සුන්දර දසුනක්! ස්වභාවධර්මයේ බලවත් හා විශ්මිත සත්වයෙක්. 🦎🌿

An amazing monitor lizard spotted in Sri Lanka! Nature’s ancient survivor showing its power and beauty in the wild. 🦎🌿

➡️ page එකත් follow කරන්න ⬅️

#කබල්ලෑවා #ශ්ලංකාවනජීවී #සත්වලෝකය #වනයේඅරුමපුදුම #ලංකාවේසත්වයෝ
#ස්වභාවධර්මය













බලන්ඩකෝ ඒ දෙන්නා හදපු ❤️ එක 😮දකින්ඩ අමාරු දුර්ලභ දසුනක් අනිත් අයටත් බලන්ඩ shear කරන්ඩ          ➡️ page එකත් follow කරන්න...
08/05/2026

බලන්ඩකෝ ඒ දෙන්නා හදපු ❤️ එක 😮

දකින්ඩ අමාරු දුර්ලභ දසුනක් අනිත් අයටත් බලන්ඩ shear කරන්ඩ

➡️ page එකත් follow කරන්න ⬅️

゚viralシalシ #ගල්ගමුව

07/05/2026

🔰 කාවන්තිස්ස 🔰
ලොකු බොස් කොහොමද ගැම්ම 😎❤️
මේවන විට ලංකවේ වාර්තා වී ඇති වනයක ජීවත් වන උසින් වැඩිම ඇත්‍ රජු.🌿
The tallest tusker ever recorded living in a Sri Lankan forest 🌿

පාලුකඩවල වැව් ඉහල පිහිටි නකලගනේ රජ මහා විහාරය යටතේ තිබූ විශාල භූමි ප්‍රමානයක කැලය කපා වගා කල අඹ වත්ත නැවතත් කාවන්තිස්ස ඇතුලු අලි ඇතුන්ගේ භුක්තයට. උසාවියෙන් නියෝග.ගල්ගමුවේ අලි ඇතුන්ට නැවතත් හොද කාලය උදාවෙයි.❤️

➡️ Page එකත් follow කරන්න ⬅️

゚viralシalシ #ගල්ගමුව #කාවන්තිස්ස

නැවත දැකගන්ඩ බැරි ඇත්තු අකාලයේ පව්කාරයෙක් වෙඩි තබා ගාතනය කල ඇතෙක් 🥺❤️ ゚viralシalシ  #ගල්ගමුව
06/05/2026

නැවත දැකගන්ඩ බැරි ඇත්තු අකාලයේ පව්කාරයෙක් වෙඩි තබා ගාතනය කල ඇතෙක් 🥺❤️

゚viralシalシ #ගල්ගමුව

Address

Kurunegala
60650

Telephone

+94710550554

Website

Alerts

Be the first to know and let us send you an email when Shadeepa Madusanka Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shadeepa Madusanka Photography:

Share

Category