Ruu Beauty Heaven

Ruu Beauty Heaven Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruu Beauty Heaven, Photographer, Kurunegala.

🅾️ භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න 💚 දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අ...
13/01/2024

🅾️ භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න 💚 දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්.
ඒ තමයි
💚 Ayurvedic fairness day cream - Rs.640
💚 Ayurvedic fairness night cream - Rs.640
💚 Ayurvedic fairness body lotion - Rs.520
මේ තුනම දැන් 1800/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.

සුදු හදුන්, කස්තුරිකහ,කහ,වැල්මී ,කොකුම්පොතු,වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
All skin type

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
COD Available

*lip balm feedback* ❤️
10/01/2024

*lip balm feedback* ❤️

හෙට උදේ 9.40 *මතකයි නේද?* ඔබ වෙනුවෙන් අපි , කතා කරන්න එනවා *නුගසෙවනට*
10/01/2024

හෙට උදේ 9.40 *මතකයි නේද?* ඔබ වෙනුවෙන් අපි , කතා කරන්න එනවා *නුගසෙවනට*

09/01/2024

ඔබත් අදම වෙනස වටහා ගන්න💪

තොල්වල මෘදු බව හා තෙතමනය රඳා පවතිමින් රෝස පැහැති දෙතොලක් හිමි කර ගන්න පුළුවන් එකම ආලේපය.. *Petal kiss LIp Balm*Rs.1420/=...
08/01/2024

තොල්වල මෘදු බව හා තෙතමනය රඳා පවතිමින් රෝස පැහැති දෙතොලක් හිමි කර ගන්න පුළුවන් එකම ආලේපය..
*Petal kiss LIp Balm*

Rs.1420/=

👉තොල්වල හම යනවද, පැලිල ද?
👉සිගරට් බොන නිසා තොල් කළු වෙලාද
👉ප්‍රමිතියකින් තොර ලිප්ස්ටික් නිසා තොල් අව පැහැගැන්වෙලාද ?

ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිෂ්පාදනය කොට ඇත.

ලංකාවේ තියෙන හොඳම Lip Balm එක ඔයත් අරගෙන බලන්න.

ගැහැණු පිරිමි ඕනෑම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්

ඇනවුම් කරන්න 👇👇👇

නම ,ලිපිනය⁣, දුරකථන අංක 2ක් ,දිස්ත්‍රික්කය එවන්න.

08/01/2024

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Ruu Beauty Heaven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category