Niro photography

Niro photography The best lens for photography is the eye .
🍃📸❤️

තනිවෙන්න.....🐾️🥀
20/07/2025


නිවෙන්න.....🐾️🥀

ලෙහූ පසුත් බැදි දම්වැල්අසීරුවට😢රිදෙයි තාමත් ඒ දෙපතුල්හරි සීරුවට😔
27/06/2025

ලෙහූ පසුත් බැදි දම්වැල්
අසීරුවට😢
රිදෙයි තාමත් ඒ දෙපතුල්
හරි සීරුවට😔

අව්වත් හරි අමරුයි       රස්නෙයි🌞🔥වැස්සත් හරි  අමාරුයි      සීතලයි🌧️❄️ඒත් එක්ක පායන දේදුන්න     මාරයි🌈️ලස්සනයි.😍
24/06/2025

අව්වත් හරි අමරුයි
රස්නෙයි🌞🔥
වැස්සත් හරි අමාරුයි
සීතලයි🌧️❄️
ඒත් එක්ක පායන දේදුන්න
මාරයි🌈️
ලස්සනයි.😍

සුවද දුන්නු ආදර මල් ඉත්ත දිරා ගිහින් අද නැතුව ඒ මල් කිනිත්ත.🌸🌿
22/06/2025

සුවද දුන්නු ආදර මල් ඉත්ත දිරා ගිහින් අද නැතුව ඒ මල් කිනිත්ත.🌸🌿

සමහර විට ඉර නොදන්නවා ඇති සූරියකාන්ත මල ඉර මත්තෙම නැහෙන බව🌞🌻දන්නවා නම් ඉර තියාගන්න මේ මල හදන වග ✨🥰කඩුපුල් මලත් කතා කරයි ස...
21/06/2025

සමහර විට ඉර නොදන්නවා ඇති සූරියකාන්ත මල ඉර මත්තෙම නැහෙන බව🌞🌻
දන්නවා නම් ඉර තියාගන්න මේ මල හදන වග ✨🥰
කඩුපුල් මලත් කතා කරයි සුරියකාන්ත නම් විස බව 🥀🥺

Address

Nikaweratiya
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Niro photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share