13/03/2026
මම photograph කරපු තවත් ලස්සන හොටෙල් එකක් තමයි මේක. තියෙන්නේ මහනුවර, දිගන. වික්ටෝරිය ජලාශයට ආසන්නයේ සුන්දර වගේම නිදහස් පරිසරයක.
මේ හෝටලේ විශේෂත්වය තමයි, මේකේ තේමාව අපේ පාරම්පරික ලක්ෂා කර්මාන්තය ඇසුරෙන් තමයි කරලා තියෙන්නේ. මේ හෝටලයේ ගොඩක් තැන් වල ලක්ෂා ක්‍රමයට කරපු නිර්මාණ දකින්න පුළුවන්.
This is another beautiful hotel I had the opportunity to photograph, located in Digana, Kandy, in a serene setting overlooking the Victoria Reservoir.
What makes this hotel unique is its design concept inspired by Sri Lanka’s traditional Laksha craft. Elements of Laksha artistry can be seen throughout the property, adding a distinctive cultural touch to the space.
Location : Serendib Signature Resort
Hotel photography assignment. Photographed by bandara travel photography for Space80 Architectural Photography Sri Lanka