Menuka Madusanka Photography

Menuka Madusanka Photography Weddings
Couple Shoot
Engagement
Loving Moments
Preshoot
Birthdayshoot

✨ Cheers to 30 Beautiful Years, Isu! 🎂🤍Every smile tells a story, every moment becomes a memory. Here's to celebrating a...
02/07/2026

✨ Cheers to 30 Beautiful Years, Isu! 🎂🤍
Every smile tells a story, every moment becomes a memory. Here's to celebrating a milestone filled with love, laughter, and unforgettable moments.

Wishing you endless happiness, success, and beautiful adventures in this new chapter of life. May your 30s be your best years yet!

Happy 30th Birthday, Isu! 🥂🎉

Captured with love by Menuka Madusanka Photography 📸

Contact 075 294 2535

All rights Reserved©️menukamadusankaphotography2026

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🙏මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන වැඩම කරමින් අපේ රටට ධර්මයේ ආ...
29/06/2026

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🙏

මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන වැඩම කරමින් අපේ රටට ධර්මයේ ආලෝකය ලබා දුන් ඒ ඓතිහාසික පුණ්‍යමය දිනය සිහිපත් කරන උතුම් පොසොන් පොහොය අදයි.

මෙම පින්බර දිනයේ,
කරුණාව, මෛත්‍රිය, දයාව සහ යහපත් ගුණ වගා කරමින්
සියලු දෙනාටම සාමය, සතුට, නිරෝගීභාවය සහ සෙත සැලසෙන
පින්බර පොසොන් පොහෝ දිනයක් වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 💛

Happy Poson Poya! 🌼

සුභ පැතුම් සමඟ,
MIV Photography
Menuka Madusanka Photography

20/06/2026

නිතරම හිනාවෙන් ඉන්න Client කෙනෙක් හම්බුනාම 🥰

075 294 2535

05/06/2026

Coming soon......

Menuka Madusanka Photography
MIV Photography

Contact Us
075 294 2535

02/06/2026

ලන්දේසි එයාගේ Shoot එක වුන විදිය....



All Rigjts Reserved Menuka Madusanka Photography ©️2026

Sanduni’s 21st Birthday Shoot ✨🎂Twenty-one years of beautiful memories, endless dreams, and new beginnings. 💜🌸Sanduni’s ...
01/06/2026

Sanduni’s 21st Birthday Shoot ✨🎂

Twenty-one years of beautiful memories, endless dreams, and new beginnings. 💜🌸
Sanduni’s special milestone was captured in a dreamy outdoor setting filled with elegance, grace, and natural beauty.
May this new chapter bring happiness, success, and unforgettable moments that last a lifetime. 🌿📸

Thank you for choosing Menuka Madusanka Photography to capture these precious memories. ❤️

📷 21st Birthday Shoot | Sanduni
📍 Captured by Menuka Madusanka Photography
✨ "Turning 21 is not just a birthday; it's the beginning of a beautiful journey."

© All Rights Reserved | MenukaMadusankaPhotography©️2026

සම්බුදු තෙමඟුලේ අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන්,බුදුන් වහන්සේගේ අසීමිත කරුණාව, මෛත්‍රිය සහ ප්‍රඥාව ඔබේ ජීවිතය ආලෝකමත්...
30/05/2026

සම්බුදු තෙමඟුලේ අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන්,

බුදුන් වහන්සේගේ අසීමිත කරුණාව, මෛත්‍රිය සහ ප්‍රඥාව ඔබේ ජීවිතය ආලෝකමත් කරමින් සතුට, සාමය හා සෞභාග්‍යයෙන් පිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවා!

🙏 සුභ වෙසක් මංගල්‍යයක් වේවා! 🪔✨

MIV Photography
Menuka Madusanka Photography

✨ Royal elegance wrapped in tradition ✨An Indian Queen vibe brought to life through grace, beauty, and timeless culture ...
28/05/2026

✨ Royal elegance wrapped in tradition ✨
An Indian Queen vibe brought to life through grace, beauty, and timeless culture 👑❤️

Captured with passion by
MIV Photography | Menuka Madusanka Photography 📸

MIV Photography

Contact

0752942535

Every frame tells a story of confidence, power, and tradition.
“Where tradition meets royalty.” ✨

Allrightsreserved ©️MenukamadusankaPhotography

MIV Photography ✨The Digital Avurudu Kumariya Winner Photoshoot Album is now OUT! 👑📸 MIV Photography  ඩිජිටල් අවුරුදු කු...
24/05/2026

MIV Photography ✨
The Digital Avurudu Kumariya Winner Photoshoot Album is now OUT! 👑📸

MIV Photography ඩිජිටල් අවුරුදු කුමරිය වෙත ලැබුනු රු 20000ක් වටිනා Photoshoot එක.....

A beautiful collection capturing elegance, confidence, and the true spirit of Avurudu in every frame ❤️.

Proudly captured by
📷 Menuka Madusanka Photography
Show your love and support with a comment below 💫

Address

Malabe
Malabe
10115

Website

Alerts

Be the first to know and let us send you an email when Menuka Madusanka Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category