Ajantha sadaruwan wijenayake

Ajantha sadaruwan wijenayake Consultant - Agriculture & Landscaping | Director - Krushi Sewa Piyasa & Madhubashini Green Construction | Plantation Manager at Limo Planation
📞077 627 9758

නූතන කෘෂිකර්මාන්තයේ නවතම අත්දැකීම් සොයා යන අපේ ගමන 📺🌱 හිරු TV වින්දනීය උදෑසන වැඩසටහන ඔස්සේ හෙට (04 වන බ්‍රහස්පතින්දා) උද...
03/06/2026

නූතන කෘෂිකර්මාන්තයේ නවතම අත්දැකීම් සොයා යන අපේ ගමන 📺🌱

හිරු TV වින්දනීය උදෑසන වැඩසටහන ඔස්සේ හෙට (04 වන බ්‍රහස්පතින්දා) උදෑසන 8.45 න් පසුව හිරු TV ඔස්සේ නැරඹීමට ඔබටත් අවස්ථාව.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න:
🌐 www.limoplusinfinity.com

02/05/2026

පෝෂණීය උදෑසනක් උදෙසා හෙළග්‍රා (Helagra) හඳුන්වා දෙන නව නිෂ්පාදන පෙළ, හිරු TV වින්දනීය උදෑසන වැඩසටහනෙන් මෙලෙස දිග හැරුණා.🌿

30/04/2026

අභියෝග මැදින් ජයග්‍රහණය කරා..🌿

විනාශ වී ගිය සිහිනය යළිත් පණගන්වා, පෙරටත් වඩා ශක්තිමත් ලෙස, උසස්ම තාක්ෂණය සහ නොපසුබට උත්සාහය සමඟින් නැවුම්ම සහ ගුණාත්මකම අස්වැන්න ඔබේ දෝතට.

14/04/2026
මහනුවරට ජාත්‍යන්තර අධ්‍යාපන අත්දැකීමක් ළඟදීම..Limo Plus International (Pvt) Ltd සමාගම, ඉන්දියාවේ පරිගණක ඉගෙනුම් ක්ෂේත්‍ර...
13/03/2026

මහනුවරට ජාත්‍යන්තර අධ්‍යාපන අත්දැකීමක් ළඟදීම..

Limo Plus International (Pvt) Ltd සමාගම, ඉන්දියාවේ පරිගණක ඉගෙනුම් ක්ෂේත්‍රයේ වසර 40කට වඩා පළපුරුද්දක් සහ කීර්ති නාමයක් සහිත, මේ වන විට රටවල් ගණනාවක පුහුණු මධ්‍යස්ථාන සාර්ථකව පවත්වාගෙන යන Aptech Limited යටතේ ක්‍රියාත්මක වන ලෝකප්‍රසිද්ධ අධ්‍යාපන සන්නාම වන Aptech Computer Education සහ Arena Multimedia සඳහා වූ Franchise බලපත්‍රය හිමිකර ගැනීම සතුටින් ප්‍රකාශ කර සිටිමු.

මෙම අධිකාරිය යටතේ ඉදිරියේදී මහනුවර නගරයේ Aptech Computer Education & Arena Multimedia මධ්‍යස්ථානයක් ස්ථාපිත කරමින් Information Technology, Multimedia, Animation සහ Digital Design යන ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තරව පිළිගත් පාඨමාලා ශ්‍රී ලංකාවේ සිසුන්ට ලබාදීමට අප ක්‍රියාත්මක වන්නෙමු.

එමෙන්ම, Aptech India සමඟ එක්ව ඉදිරියේදී Beauty & Cosmetology සහ Pre-School Education යන ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර වෘත්තීය පාඨමාලා හඳුන්වාදීමට ද අප සැලසුම් කරමින් සිටිමු.

මෙය මහනුවර නගරය තුළ ලෝකයට සම්බන්ධ වූ නවීන අධ්‍යාපන මධ්‍යස්ථානයක් ගොඩනැගීමේ වැදගත් පියවරක් වන අතර, ශ්‍රී ලාංකික තරුණ පරපුරට ජාත්‍යන්තර තරඟකාරී කුසලතා ලබාගැනීමට නව අවස්ථා විවෘත කරනු ඇත.

⚠️ සියලුම ගනුදෙනු කාර භවතුන් උදෙසා කරනු ලබන ආරක්ෂක දැනුවත් කිරීමයි⚠️ For All Customers-URGENT SECURITY ALERT  ⚠️ அனைத்து...
04/03/2026

⚠️ සියලුම ගනුදෙනු කාර භවතුන් උදෙසා කරනු ලබන ආරක්ෂක දැනුවත් කිරීමයි
⚠️ For All Customers-URGENT SECURITY ALERT
⚠️ அனைத்து வாடிக்கையாளர்களுக்கு முக்கிய அறிவிப்பு.

15/02/2026

මේ 2018 සිට අඩිතාලමේ සිටම පියවරෙන් පියවර දහසකුත් බාධක මැඩලමින්, වසර අටක් අඛණ්ඩව පියවරෙන් පියවර ගොඩනැගෙමින් පවතින අපගේ ව්‍යාපාර ජාලයයි. මෙම වසර අට පුරාවට ඉතාමත් අසීරු අවස්ථාවන් වලදී පවා අපව අත් නොහරිමින්, අප කෙරෙහි විශ්වාසය තබා අප සමග මේ දක්වාම රැඳී සිටින අපගේ පාර්ශවකරුවන් සියලුම දෙනා වෙත හෘදයාංගමව ස්තූති පූර්වක වන්නෙමු.

අප යන මග හොඳින් අප දන්නෙමු. අපගේ දැක්ම වෙත යාමේ මෙහෙයුමක අප නිරතව සිටින්නෙමු. එමෙන්ම ඒ යන ගමනේදී අපගේ සමාජීය වගකීම මෙන්ම අපගේ මූලික අගයන් ආරක්ෂා කර ගැනීමට අප කැපවන්නෙමු. මෙය අප නොදැන ආ ගමනක් නොවේ; ඉතා සැලසුම් සහගතව, ක්‍රමානුකූලව පියවරෙන් පියවර යන ගමනකි.

අපගේ අභිප්‍රාය අපගේ පුද්ගලික භෞතික සංවර්ධනය පමණක් නොවේ. අප වටා එක්වෙමින් අප කෙරෙහි විශ්වාසය තබන සැමගේ භෞතික සහ ආකල්ප සංවර්ධනයයි. අපි අපේ වගකීම හොඳින්ම දනිමු. ඒ වෙනුවෙන් අවංකව කැපවී සිටිමු. මේ දිනෙන් දින ගොඩනැගෙන්නේ මුළු මහත් දේශයක අභිලාෂයයි. අප කෙරෙහි විශ්වාසය තබා අප සමග මේ ගමනේ කොටස්කරුවන් වන ඔබ සැමට ස්තූතියි!

Since 2018, starting from the very foundation and overcoming countless obstacles, our business network has grown steadily for eight continuous years. We extend our heartfelt gratitude to all our stakeholders who placed their trust in us and stood by our side, even during the most challenging times.

We have a clear understanding of our path and are deeply committed to achieving our vision. Along this journey, we remain dedicated to upholding our core values and fulfilling our social responsibilities.

This is not a journey undertaken by chance; it is a meticulously planned and systematically executed progression. Our goal is not merely our own material growth but the material and attitudinal development of everyone who partners with us.

We clearly recognize our responsibility and remain sincerely committed to it. Day by day, we are building the aspirations of an entire nation. Thank you for being a trusted partner in this journey.

2018 ஆம் ஆண்டு முதல், அடித்தளத்திலிருந்தே ஆரம்பித்து, ஆயிரக்கணக்கான தடைகளை படிப்படியாக வென்று, எமது வணிக வலையமைப்பு தொடர்ந்து எட்டு ஆண்டுகளாக நிலையான வளர்ச்சியைப் பெற்று வருகின்றது. இந்த எட்டு ஆண்டுகளில், மிகவும் கடினமான காலங்களிலும் எம்மைக் கைவிடாது, எம்மீது நம்பிக்கை வைத்து எம்முடன் இணைந்திருக்கும் அனைத்து பங்குதாரர்களுக்கும் எமது இதயப்பூர்வமான நன்றிகளைத் தெரிவித்துக் கொள்கிறோம்.

நாம் செல்லும் பாதையை நாம் நன்கு அறிவோம். எமது இலட்சியத்தை நோக்கிய பயணத்தில் நாம் உறுதியுடன் ஈடுபட்டுள்ளோம். அதேவேளை, இப்பயணத்தில் எமது சமூகப் பொறுப்பையும் அடிப்படை விழுமியங்களையும் பாதுகாக்க நாம் அர்ப்பணிப்புடன் செயற்படுகின்றோம்.

இது தற்செயலாகத் தொடங்கிய பயணம் அல்ல; இது மிகவும் திட்டமிடப்பட்ட, ஒழுங்குமுறைப்படுத்தப்பட்ட ஒரு பயணமாகும். எமது நோக்கம் எமது நிறுவனத்தின் வளர்ச்சி மட்டுமல்ல, எம்முடன் இணைந்து எம்மை நம்பியிருக்கும் அனைவரினதும் பொருளாதார மற்றும் மனப்பாங்கு ரீதியான வளர்ச்சியுமாகும்.

எமது பொறுப்பை நாம் உணர்ந்துள்ளோம், அதனை நிறைவேற்ற நேர்மையுடன் அர்ப்பணித்துள்ளோம். நாளுக்கு நாள் உருவாகிக்கொண்டிருப்பது ஒரு நிறுவனம் மட்டுமல்ல, அது ஒரு முழு நாட்டின் கனவாகும். எம்மீது நம்பிக்கை வைத்து இப்பயணத்தில் பங்காளிகளாக இருக்கும் உங்கள் அனைவருக்கும் எமது நன்றிகள்.

16/01/2026

නවීන තාක්ෂණයෙන් බලගැන්වෙන අපේ ගොවිතැන, Limo Plantation 🌱✨

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Ajantha sadaruwan wijenayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share