LUMI OWNER

LUMI OWNER RETOUCHER 🖥️🖱️
0704487608

Today ❤️🫣
16/07/2026

Today ❤️🫣

Hero 😍
10/07/2026

Hero 😍

08/07/2026

උඹ පට්ට පොරක් වෙන්නෙ වෙන මොකුත් නිසා නෙවේ උත්සහයත් එක්ක..🥰❤️

Hashan Abeywickrema
LUMI LENS


අපෙන් කරගත්ත ලස්සන වැඩක් 😍❤️
07/07/2026

අපෙන් කරගත්ත ලස්සන වැඩක් 😍❤️

ඒ කාලේ මට තිබ්බ දෙයක් නැ.... 😒🥺🥲හැබැයි පලවෙනි පාර Studio එක්ක Job එකක් කරේ 2021 දි...🫣😁ඒදා හිතට ආවේ ... දවසක මම මගේම Stu...
06/07/2026

ඒ කාලේ මට තිබ්බ දෙයක් නැ.... 😒🥺🥲
හැබැයි පලවෙනි පාර Studio එක්ක Job එකක් කරේ 2021 දි...🫣😁
ඒදා හිතට ආවේ ... දවසක මම මගේම Studio එකක් දානවා කියන දේ...
ලස්සන හැල හැප්පිම් මැද ...
2026 වේද්දි මාතලේම හෙල්ලෙන STUDIO එකක් දාන්න පුළුවන් උනා... ❤️😍

2021 to 2026 🫣🥺❤️
Hashan Abeywickrema

කවුරුත් කැමති තමන්ගේ අත යටින් ඉන්නකම් විතරයි 😂😒අදට මාස හයයි අපි Studio LUMI LENS  OPEN කරලා 😏❤️මාතලේටම පලවෙනි පාරට Indoo...
02/07/2026

කවුරුත් කැමති තමන්ගේ අත යටින් ඉන්නකම් විතරයි 😂😒

අදට මාස හයයි අපි Studio LUMI LENS OPEN කරලා 😏❤️

මාතලේටම පලවෙනි පාරට Indoor Photoshoot Location එකක් ගෙනාවෙත් LUMI LENS අපි විතරයි 😍😏❤️

ඉතිම් අපෙන් වැඩක් කරගත්ත කෙනෙක් දන්නවා අපේ වැඩ කොහොමද කියන්න හොදාකාරවම ❤️😏

කා එක්කවත් ඇරියස් එකක් නැතුව ගමනක් යද්දි අපිටත් කලින් ක්ෂෙත්‍රයේ තිබ්බ සමහර ආයතන අපි වගේ වෙන්න දගලනවා 😂

බැ බැ ඔය මදි මාස හයට අපි ගහපු ගේම ඔයාලා අවුරුදු ගානක් ගිහිල්ලවත් ගහන්න බැරුව අපිව කොපි කරන්න හදන්නේ 😂

හිතන්නවත් බැ LUMI අපි වගේ වෙන්න 😂

දාන්න හිතුව දෙයක් නෙවේ කවදාවත් එත් දාන්න ම වෙනවා ⁣ඔයාලා ඇත්තටම මදි තාම 😂

( ඔයාලාටත් මේ වගේ අත්දැකිම් තියනවාද ළමයි ...තියනවා නම් කියාගෙන යමු )

02/07/2026

Mr. LUMI 😏❤

Hashan Abeywickrema
LUMI LENS
fans

Today 😍🫣Hashan Abeywickrema
27/06/2026

Today 😍🫣
Hashan Abeywickrema

Address

Studio Lumi Lens, No, 158. Main Street, Matale
Matale
21000

Website

Alerts

Be the first to know and let us send you an email when LUMI OWNER posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category