A Focus Digital Network

A Focus Digital Network Digital Creations

28/02/2026

ගොඩක් බිස්නස් වල ප්‍රශ්නය Marketing නෙවෙයි — Strategy එක! 🎯

Post, Video, Ads සියල්ල එකට එකමුතු කරන Result-Driven Plan එකක් තිබ්බොත් Sales වැඩි කරගෙන Business එක next level එකට ගෙනියන්න පුළුවන්.

ඔයාගේ Business එකට ගැලපෙන Professional Plan එකක් හදලා දෙන්න
A Focus Digital Network අපි සූදානම්.

📞 අදම අපිට කතා කරන්න.
078 86 01 482

#

23/02/2026

Naula, Matale, Dambulla, Galewela අවට බිස්නස් එකක් කරනවද?
එහෙනම් මේක තමයි ඔයාගේ ලොකුම චාන්ස් එක! 🚀

ඔයාගේ බිස්නස් එක Sri Lanka පුරාම ප්‍රසිද්ධ කරන්න අපි සූදානම්.
Online හරහා අලුත් කස්ටමර්ලා ගන්න, brand එක build කරන්න, sales වැඩිකරගන්න —

📞 දැන්ම අපිට කතා කරන්න!
078 860 1482
ඔයාගේ බිස්නස් එකට නව ගමනක් අදම පටන් ගමු.

22/02/2026

අපි Colombo Agency එකක් නෙවෙයි 💚
දඹුල්ල මූලස්ථානය කරගෙන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ටම ඩිජිටල් ශක්තිය ලබාදෙන ලෝකල් ටීම් එකක්.

පොඩි බජට් එකකින් ඔයාගේ බිස්නස් එක ගොඩ දාගන්න අපි සූදානම්.

Social Media Management,
Graphic Design,
Videography,
Photography,
Web Design, Software & Hardware Solutions

සියලුම ඩිජිටල් සොලුශන්ස්. දැන් එකම තැනකින්🚀










🚀 ඔයාගේ Business එකට Digital Power එකක් දාන්න වෙලාව එයි! 🌐අපි A Focus Digital Creation 💻 – Mr. Buddhika ගේ මගපෙන්වීම යටත...
04/09/2025

🚀 ඔයාගේ Business එකට Digital Power එකක් දාන්න වෙලාව එයි! 🌐

අපි A Focus Digital Creation 💻 – Mr. Buddhika ගේ මගපෙන්වීම යටතේ,
ඔයාගේ brand එකට ගැලපෙන Creative & Modern Websites එකක් හදාගන්න,

✨ What We Do:
✔️ Creative UI/UX
✔️ Custom, Modern Designs
✔️ E-Commerce Solutions
✔️ Mobile-Friendly Websites
✔️ Ongoing Support
✔️ Fast & Secure

ඔයාගේ බිස්නස් එක Online World එකේ Shine කරගන්න 💡

දැන්ම Mr.Buddhika Contact කරගන්න 💫

👉 Call/WhatsApp Now: 076 65 58 999

🚀 ඔබේ BUSINESS එකට TECH Support එකක් අවශ්‍යද?💡 Hardware, Software, CCTV, Mobile – එකම තැනින් Fast & Reliable Service🔧 Mr...
12/08/2025

🚀 ඔබේ BUSINESS එකට TECH Support එකක් අවශ්‍යද?
💡 Hardware, Software, CCTV, Mobile – එකම තැනින් Fast & Reliable Service

🔧 Mr. Mallawa – A Focus Digital Creation හි පළපුරුදු Technician
📍 ඔබේ උපකරණ නව ජීවිතයක් ලබන තැන!

🛠 අපේ සේවාවන්

💻 Laptop / Desktop අලුත්වැඩියා & Upgrade
📹 CCTV පද්ධති ස්ථාපනය සහ නවීකරණය
📱 ජංගම දුරකථන අලුත්වැඩියා
💽 Software Install, Virus Remove, Data Recovery

✨ ඉක්මන් • විශ්වාසනීය • වෘත්තීය – ඔබේ technology partner එක අපි!

📞 078 86 01 482
📍 A Focus Digital Creation

හරි, බලපන්.බඩුවක් විකුනන්න අරගෙන නිකම් පොස්ට් දානකොට බලන්නන්ට ආකර්ෂණය කරගන්න බැ නේද.ඒ වගේම, ලස්සන සහ ගුණවත් පොස්ට් එකක් ...
10/08/2025

හරි, බලපන්.
බඩුවක් විකුනන්න අරගෙන නිකම් පොස්ට් දානකොට බලන්නන්ට ආකර්ෂණය කරගන්න බැ නේද.
ඒ වගේම, ලස්සන සහ ගුණවත් පොස්ට් එකක් තිබ්බොත් ඒක ගන්න ඕනේ කියලා ගනුදෙනුකරුවන්ට හොඳටම හිතෙයි.

ඒ කියන්නේ, සරල වචන වලින්ම කියනවා නම් —
"ලස්සන, තොරතුරු සපිරුණු, ගනුදෙනුකරුවාගේ අවශ්‍යතාවයට ගැලපෙන පොස්ට් එකක් හදාගත්තනම්, ඔයාගේ නිෂ්පාදනය විකිණීම වැඩි කරනවා."

"නිකම් ෆොටෝස් දානවට වඩා, නිෂ්පාදනයේ ගුණාත්මක බව, භාවිතය, සහ ඒකෙන් ලැබෙන වාසියන් හොඳට පෙන්නුම් කරන ලස්සන පෝස්ට් එකක් කරල දැම්මොත්, අමුත්තන්ගේ අවධානයට ලැබෙන හැටි වෙනස් වෙනවා."

ඔයාටත් විකුනුම වැඩි කරගන්න ඕනිද?
ඒනම් අපිට කියන්න, අපි ලස්සන පෝස්ට් එකක ඔයාට හදල දෙන්නම්.
ඔයාගෙ බඩුව අපේ අතින් ලස්සන හැඩ උන පෝස්ට් එක්කින් ගැනුම්කරුට පෙන්නන්න.
දැන්ම අපිට කතාකරන්න.

078 86 01 482

18/07/2025

🔵 ඔයාට ඕනෙ හැම දේම දැන් එකම තැනකින්!
ඔයාගේ බිස්නස් එක ලොකුද, පොඩිද, service එකක් ද, store එකක් ද – A Focus Digital Creation කණ්ඩායම සූදානම් ඔබේ ව්‍යාපාරය ඩිජිටල් ලෝකයේ නව පියවරකට නංවන්න!

🎯 අපේ වෘත්තීය සහ පළපුරුදු කණ්ඩායම මෙන්න:

🔹 Mr. Mallawa – Software & Hardware Technician
💻 පරිගණක අලුත්වැඩියාව, CCTV, Networking – වගකීමෙන් පිරුණු තාක්ෂණික සේවාවන්!

🔹 Mr. Buddhika – Web Developer / Graphic Designer
🌐 Responsive වෙබ් අඩවි, creative social media designs – ඔබේ ව්‍යාපාරයට නව මුහුණක්!

🔹 Mr. Shehan – Web Developer / Software Developer
📱 POS, Mobile App, Custom Software – ඔබේ ව්‍යාපාරය automate කරන්න perfect විසඳුම්!

🔹 Mr. Ashinshana – Graphic Designer / Photographer
📸 Product photography, marketing visuals, high-end editing – දැක්මට හුරු brand එකක් සාදන්න!

✨ අපෙන් ඔබට ලැබෙනවා:
✔️ Friendly & Fast Service
✔️ One-Stop Digital Solutions
✔️ Budget-Friendly Plans

📞 078 86 01 482
📍 FB / Insta – A Focus Digital Creation

👉 දැන්ම කතාකරන්න – ඔබේ imagination එක reality කරවන්න!

🔵 ඔයාට ඕනෙ හැම දේම දැන් එකම තැනකින්!ඔයාගේ බිස්නස් එක ලොකුද, පොඩිද, service එකක් ද, store එකක් ද – A Focus Digital Creati...
15/07/2025

🔵 ඔයාට ඕනෙ හැම දේම දැන් එකම තැනකින්!

ඔයාගේ බිස්නස් එක ලොකුද, පොඩිද, service එකක් ද, store එකක් ද – A Focus Digital Creation කණ්ඩායම සූදානම් ඔබේ ව්‍යාපාරය ඩිජිටල් ලෝකයේ නව පියවරකට නංවන්න!

🎯 අපේ වෘත්තීය සහ පළපුරුදු කණ්ඩායම මෙන්න:

🔹 Mr. Mallawa – Software & Hardware Technician
💻 පරිගණක අලුත්වැඩියාව, CCTV, Networking – වගකීමෙන් පිරුණු තාක්ෂණික සේවාවන්!

🔹 Mr. Buddhika – Web Developer / Graphic Designer
🌐 Responsive වෙබ් අඩවි, creative social media designs – ඔබේ ව්‍යාපාරයට නව මුහුණක්!

🔹 Mr. Shehan – Web Developer / Software Developer
📱 POS, Mobile App, Custom Software – ඔබේ ව්‍යාපාරය automate කරන්න perfect විසඳුම්!

🔹 Mr. Ashinshana – Graphic Designer / Photographer
📸 Product photography, marketing visuals, high-end editing – දැක්මට හුරු brand එකක් සාදන්න!

✨ අපෙන් ඔබට ලැබෙනවා:
✔️ Friendly & Fast Service
✔️ One-Stop Digital Solutions
✔️ Budget-Friendly Plans

📞 078 86 01 482
📍 FB – A Focus Digital Creation

👉 දැන්ම කතාකරන්න – ඔබේ imagination එක reality කරවන්න!

Address

Melpitiya
Matale

Website

Alerts

Be the first to know and let us send you an email when A Focus Digital Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share