Raveendra Vithanage

Raveendra Vithanage the official page Raveendra Vithanage

පාරේ යද්දී අහම්බෙන් දැක්කේ අද  #තාත්තා කෙනෙක් පව්ලක් ගොඩ දාන්න වෙන මහන්සිය 🥺මේ දරුවො දකිනවනම් ඒ තාත්තා අද වෙන මහන්සිය ඒ ...
26/08/2026

පාරේ යද්දී අහම්බෙන් දැක්කේ අද
#තාත්තා කෙනෙක් පව්ලක් ගොඩ දාන්න වෙන මහන්සිය 🥺
මේ දරුවො දකිනවනම් ඒ තාත්තා අද වෙන මහන්සිය ඒ පව්ල ගොඩ නගන්න 🫶

ගාල්ලේ කැළි කසල ඊයේ දින සිට සුද්ද කේරේ ✔️ගාල්ල හැව්ලොක් පාර  ඇල මාර්ගයේ යොදා ඇති බාධකයේ එකතුවී රැඳී තිබූ ප්ලාස්ටික්,පොලි...
26/08/2026

ගාල්ලේ කැළි කසල ඊයේ දින සිට සුද්ද කේරේ ✔️

ගාල්ල හැව්ලොක් පාර ඇල මාර්ගයේ යොදා ඇති බාධකයේ එකතුවී රැඳී තිබූ ප්ලාස්ටික්,පොලිතීන්,රබර් වැනි නොදිරන අපද්‍රව්‍ය ඇලමාර්ගයෙන් ගොඩට ගෙන ඇල මාර්ගය පවිත්‍ර කිරීම අද (25) දින ආරම්භ විය. .

දෛනිකව එකතුවන අධික අපද්‍රව්‍ය ප්‍රමාණය නිසාවෙන් මෙම පවිත්‍ර කිරීමේ කටයුතු සදහා දින කිහිපයක් ගතවනු ඇත.අද වන විට එය සම්පුර්ණයෙන්ම පවිත්‍ර කර ඇත.

18/08/2026

අපේ ගම කොක්මාදූව ❤️
ඒ ගම දිව්‍යලෝකයක් වගේ ලස්සනයී 🤩
Video - AK Sticker

Galle Gallants දින්නා යකුනේ  🇱🇰 🏏
08/08/2026

Galle Gallants දින්නා යකුනේ 🇱🇰 🏏

Galle Gallants දකුණ දිනයි වගේ 🥳
08/08/2026

Galle Gallants දකුණ දිනයි වගේ 🥳

මාර/කොක්මාදුව ක.විවිදුහල් මතාවට අභිමානයක් එක් කර සමස්ත ලංකා විවෘත සමුහ කැලිප්සෝ කලාප ප්‍රථම ස්ථානය දිනා ගත්සිසු දරුවනටත්...
06/08/2026

මාර/කොක්මාදුව ක.වි
විදුහල් මතාවට අභිමානයක් එක් කර සමස්ත ලංකා විවෘත සමුහ කැලිප්සෝ කලාප ප්‍රථම ස්ථානය දිනා ගත්
සිසු දරුවනටත් ගුරුතුමියටත් උණුසුම් සුභ පැතුම් 🥳

29/07/2026

ශාන් පුතා නටපු කාවඩී 🚫

29/07/2026

දකුණේ විතරයී මල්ලී මේවා 🥳
දෙව්න්දර 🚫

Address

Matara
Matara

Telephone

+94719133237

Website

Alerts

Be the first to know and let us send you an email when Raveendra Vithanage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share