11/03/2026
දුක සතුට
සිනහව කදුල
හිමිවීම අහිමිවීම
සුන්දර අසුන්දර
මතක අහුරු පොදිබැදගෙන...
ගෙනා හිස් පොත්
මතක පිටු පුරවාගෙන....
ගලායන මේ සරසවි දිවියේ
හැම බිම් අඟලක්ම
කිනම් හෝ කරුණකට
වේය මතකයක් සැමවිට
University Of The Visual & Performing Arts
Sandu Gamage Photography
Sanduni Upadya