Studio Dad

Studio Dad Professional photographer & Agriculture Adviser

මෙහෙම කළා කියලා "පිස්සෙක්"ට රැවටිච්චී ලැජ්ජාව වහගන්න මටනම් බැහැ.අදටත් මගේ අදහස අනුව හැබැයි ඒ වෙලාවෙ මෝඩ පුතා නං නෙමෙයි ක...
20/04/2022

මෙහෙම කළා කියලා "පිස්සෙක්"ට රැවටිච්චී ලැජ්ජාව වහගන්න මටනම් බැහැ.

අදටත් මගේ අදහස අනුව හැබැයි ඒ වෙලාවෙ මෝඩ පුතා නං නෙමෙයි කොහෙත්ම විකල්පය.

ජවිපෙ ගැන මට කියන්න තේරෙන්නේ නැහැ. ඔවුන් වෙලාවකට ජනතාව අතර ඉතාම ප්‍රසාදයට ලක්වෙලා ඔවුන් විසින්ම නැවත ජනතාවගෙන් අප්‍රසාදයට ලක්වෙනවා.
හැබැයි හොරකම් කරන්නේ නැහැ කියලා ජනතාව දන්නවා.

*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+

"පුරවැසියෙක්" ලෙස "නො"සිතනතාක් ඔබ "වහලෙක්" වේ.
(ඩෑඩ්...)

14/04/2022

ලැබුවාවූ 2020 අවුරැද්ද දූෂිත පාලකයන්ගෙන් තොර වේවා...
🙏🙏🙏
අරගලයට ජය💪❤🇱🇰
( ඩෑඩ් )
Stutio Dad


09/04/2022

මේ හෑෂ් ටැග් එක ඉස්සරහට ගෙනියමුද?

🇱🇰💪🇱🇰

🇱🇰💪🇱🇰   අරගලයට ජය
09/04/2022

🇱🇰💪🇱🇰
අරගලයට ජය

03/08/2016
Studio ඩෑඩ්....
14/04/2016

Studio ඩෑඩ්....

Address

Studio Dad
Matugama
12100

Telephone

+94773289363

Website

Alerts

Be the first to know and let us send you an email when Studio Dad posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category