10/04/2024
Copied
රාගම බටුවත්ත පිහිටි මාගේ නිවසට ඉයේ ( 2024.04.09 ) අළුයම පැමිණි සොරෙකු විසින්, නිවසේ තිබූ Canon R6 වර්ගයේ කැමරාවක් හා Sigma 85mm ලෙන්ස් එක සමඟ වටිනා බඩු කිහිපයක් සොරා ගෙන ඇත.
යම්කිසි අයකු විසින් එම කැමරා උපකරණ විකිණීමට, උකස් කිරීමට සැරසේ නම්,
අදාළ කැමරා උපකරණ සොයාගැනීමට අපහට සහය වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.🙏 කැමරාවේ Serial Number එක පහත දක්වා ඇත