27/05/2026
🌿⛰️ Hiker Team ⛰️🌿
🚫 සංචාරයන්හිදී මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන් තහනම්
🚫 Party Box (JBL) වැනි අධික ශබ්ද උපකරණ තහනම්
🤝 විනය
🤝 පිළිවෙල
🤝 එකමුතුකම
🤝 එකිනෙකාගේ ආරක්ෂාව
මේ සියල්ල වෙනුවෙන් කැපවෙන ඔබට…
ස්වභාවධර්මයේ සැබෑ සුන්දරත්වය නිදහසේ විඳින්න
අප සමඟ එක්වන්න ආරාධනා කරමු… 🙏🌿