AeroFighter Aerial Cinematography

AeroFighter Aerial Cinematography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AeroFighter Aerial Cinematography, Photography Videography, No 29 , ihala Naligama, Mirigama.

17/02/2026

📢ඔයාලගෙ පාසලෙත් ළඟ ළඟම එන Sport Meet එකට Big Match එකට ලස්සන මතක සටහන් රැස් කරගන්න

◻️අදම අමතන්න.
☎️ 075 - 176 26 56

◽Over Services

°• Photography
°• Videography
°• Live Streaming
°• Drone Videography
°• Flying Flags With a Drone
°• Flower Dropping By The Drone

11/02/2026

තමන්ගෙන් අන් අයට පීඩාවක් නැති මිනිස්සුන්ට.....
වරදින්න නම් විදියක් නැහැ මිත්‍රයා...🥹
අවැසි මොහොතේ ස්වභාවධර්මයා හරි පිහිට වෙනවා*🥺🫡



``` ```

09/02/2026

Lotus Tower💐🙃

02/01/2026

ඒ පුංචි හිත්වල තිබුණු සතුට🥹✨
Event - ගම්මඩු මංගල්‍යය '25
Loc. - කුඩා වස්කඩුව

AeroFighter Aerial Cinematography
Contact Us - 075 176 26 56

Call now to connect with business.

29/12/2025

Drone coverage was done by AeroFighter Aerial Cinematography.
Please contact us for all your video production needs.

With the use of cameras and drones, we are ready to add more color to your beautiful day.
075 176 26 56. — AeroFighter Aerial Cinematography
— Shutter Bloom

Call now to connect with business.

වස්කඩුව ප්‍රදේශයේ තරුණ කැළ විසින් ප්‍රථමවරට සංවිධානය කරනු ලැබූ ගම්මඩු ශාන්තිකර්ම උත්සවයේ වීඩියෝකරණ කටයුතු අප විසින් ඉතා ...
21/12/2025

වස්කඩුව ප්‍රදේශයේ තරුණ කැළ විසින් ප්‍රථමවරට සංවිධානය කරනු ලැබූ ගම්මඩු ශාන්තිකර්ම උත්සවයේ වීඩියෝකරණ කටයුතු අප විසින් ඉතා සාර්ථක ලෙස අවසන් කරන ලද්දෙමු.
_Shutter Bloom Production _
_AeroFighter Aerial Cinematography _

2025 / 12 / 20 - 21


Nepul Lojitha Subasinghe

Christmas Seasonol Offer 🎄🦌🦌🎅40% Off this festival season 🎁🎅Our Services : Wedding Videography Pre-ShootsChristmas Event...
05/12/2025

Christmas Seasonol Offer 🎄🦌🦌🎅

40% Off this festival season 🎁🎅

Our Services :

Wedding Videography
Pre-Shoots
Christmas Events
Music Events
Sport Events
Commercial Videos
Camera Videography
Camera Photography

Etc.

Contact us : ☎️. 075 - 176 26 56

Accepting Bookings for 2025/2026

AeroFighter Aerial Cinematography
Shutter Bloom
Nepul Lojitha Subasinghe

Christmas Seasonol Offer 🎄🦌🦌🎅20% Off this festival season 🎁🎅Our Services : Wedding Videography Pre-ShootsChristmas Event...
20/11/2025

Christmas Seasonol Offer 🎄🦌🦌🎅

20% Off this festival season 🎁🎅

Our Services :

Wedding Videography
Pre-Shoots
Christmas Events
Music Events
Sport Events
Commercial Videos
Camera Videography
Camera Photography

Etc.

Contact us : ☎️. 075 - 176 26 56

Accepting Bookings for 2025/2026

AeroFighter Aerial Cinematography
Shutter Bloom
Nepul Lojitha Subasinghe

18/11/2025

T 25 Agriculture Project
Location - Padaviya

Send a message to learn more

මෙ වසරෙහි අවසාන කඨින චීවර  පිංකම මෙසේ කුරුලු ඇසින් වීඩියෝකරණයට ලක් කළෙමු.නාලන්දාරාම විහාරස්ථානය, නුගේගොඩ.“ධම්මෝ හවේ රක්ඛ...
04/11/2025

මෙ වසරෙහි අවසාන කඨින චීවර පිංකම මෙසේ කුරුලු ඇසින් වීඩියෝකරණයට ලක් කළෙමු.

නාලන්දාරාම විහාරස්ථානය, නුගේගොඩ.

“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං
ඡත්තං මහන්තං යථා වස්සකාලේ
ඒසානිසංසෝ ධම්මේ සුචිණ්ණේ
න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී’ති”

~ ධර්මය ඒකාන්තයෙන් ම ධර්මයෙහි හැසිරෙන්නා ව රකියි. මහත් වර්ෂාවක් ඇති කල්හී ලොකු කුඩය එය දරා සිටින්නා ව රකින්නේ යම් සේ ද, එසේ ම ය. මැනැවින් පුරුදු කළ ධර්මයෙහි අනුසස් මෙය යි. ධර්මයෙහි හැසිරෙන කෙනා සතර අපාය ආදී දුගතියෙහි නොයයි ~

ඔබ සැමට සුපින්බර ඉල් පුන් පොහොය දිනයක් වේවා !

ඔබගේ විශේෂ උත්සව අවස්ථාවන් කුරුලු ඇසින් පටිගත කර ගැනීමට අපව අමතන්න

☎️ - 075 - 176 26 56

AeroFighter Aerial Cinematography
Shutter Bloom Production

Aero Fighters | Shutter Bloom


හෙළ හවුල ඉලංගම් ශ්‍රාස්ත්‍රවේද මංගල්‍යයCovered today’s program from above — capturing every moment with a bird’s-eye vie...
04/10/2025

හෙළ හවුල ඉලංගම් ශ්‍රාස්ත්‍රවේද මංගල්‍යය

Covered today’s program from above — capturing every moment with a bird’s-eye view. 🛩️

Contact Us ☎️ - 075 - 176 26 56

AEROFIGHTER Aerial Cinematography
Shutter Bloom Production

Aero Fighters | Shutter Bloom


19/09/2025

විහාර කතිකාව වැඩසටහන් මාලාවට සම්බන්ධිතව
වාරණ මංගලාරාම රජ මහා විහාරස්ථානයේ සිදු කරනු ලැබු වැඩසටහනෙහි Drone වීඩියෝව

සම්පූර්ණ වැඩසටහන YouTube ඔස්සේ නරඹන්න

ඔබගේ විශේෂ මොහොත උඩු ගුවනේ සිට Drone Camera මගින් අලංකාර කරගන්න
අදම AERoFighTer Aerial Cinematography අපව අමතන්න.....📞

📞:- 075 - 176 26 56

© All Video are copyrighted © 2025🛩️
[ AERoFighTer Aerial Cinematography ]

OUR SERVICES
° Weddings
: Wedding 💍 Carrying
: Videography
: Photography
° Pre shoots
° Music Videos
° Sports Event
° Live Streaming

Special Thanks
Deshika Indusara Rajapaksha

AEROFIGHTER AERIAL CINEMATOGRAPHY

Address

No 29 , Ihala Naligama
Mirigama

Website

Alerts

Be the first to know and let us send you an email when AeroFighter Aerial Cinematography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share