Minidu Alwis

Minidu Alwis Welcome To My page

Youtube Channel -
https://youtube.com/channel/UC2d1tZA9WUaHGFVV8kN8Kpw

17/05/2026

සීතල මීදුමෙන් 🌨️ වැහුනු Adisham බංගලාව | Adisham Bungalow | Haputhale | Sri Lanka 🌨️🍃

Journey With Alwis - Vlog #004​ - 2024 🩷

09/03/2026

🌈 2026 වසර සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භ වී ඇත.

🌈 අපගේ විශේෂත්වය වන්නේ ඔබට පහසු වේලාවක අනෙකුත් පන්තිවලට භාදා නොවී පාඨමාලාවට සහභාගි වීමට අවස්ථාව සැලසීමයි.

🌈 පහත කාල සටහනට අනුව ඔබට කැමති වේලාවක පන්තියට සහභාගී වන්න.

🌈කාල සටහන🌈

🌸2 ශ්‍රේණිය🌸

බදාදා පස්වරු : 3.45ට

🌸6 ශ්‍රේණිය🌸

බ්‍රහස්පතින්දා : 4.15
සිකුරාදා : 2.15
සිකුරාදා : 6.15
සෙනසුරාදා : 12.30
ඉරිදා : 2.00
ඉරිදා : 6.00

🌸7 ශ්‍රේණිය🌸

සදුදා : 6.15
බ්‍රහස්පතින්දා : 2.15
සෙනසුරාදා : 8.30
සෙනසුරාදා : 2.30
සෙනසුරාදා : 6.15

🌸8 ශ්‍රේණිය🌸

සඳුදා : 4.15
ඉරිදා : 2.00
ඉරිදා : 4.00

🌸9 ශ්‍රේණිය🌸

අඟහරුවාදා : 2.30
බ්‍රහස්පතින්දා : 6.15
සිකුරාදා : 4.15
සෙනසුරාදා : 10.30
සෙනසුරාදා : 6.15

🌸10 ශ්‍රේණිය සිංහල මාධ්‍ය

සඳුදා 3.00
සෙනසුරාදා 6.15

🌸10 ශ්‍රේණිය ඉංග්‍රීසි මාධ්‍ය🌸

සෙනසුරාදා 3.15

වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
www.rainbowcomputerschool.com

අධ්‍යක්ෂ
Rainbow Computers School 🌈

ආරම්භක දිනය 2025/06/06 පෙ.ව 8.30ටරේන්බෝ පරිගණක පාසැල හුලන්දාව හංදිය /මොනරාගල 👉 සා/පෙළ හෝ උ/පෙළ අවසන් කර නිවසේ රැදි සිටින...
01/06/2025

ආරම්භක දිනය 2025/06/06 පෙ.ව 8.30ට
රේන්බෝ පරිගණක පාසැල
හුලන්දාව හංදිය /මොනරාගල

👉 සා/පෙළ හෝ උ/පෙළ අවසන් කර නිවසේ රැදි සිටින ඔබ වෙනුවෙන්ම ICT NVQ-L3 පාඨමාලාව ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම්ව ඇත .

🌺 නොඑසේ නම් ඔබ මේ වන විට උසස් පෙළ අවසන්ව විශ්ව විද්‍යාලයට සුදුසුකම් සැපිරූ දරුවෙක්ද?. එසේ නම් ඔබ උපාධි පාඨමාලාව හැදෑරීමට අවශ්‍ය IT දැනුම මැනවින් සපුරා තිබේද ?.

🌻 එසේත් නොවේ නම් ඔබගේ අනාගත සිහිනය යම් දිනෙක හොදම රටක රැකියාවක් කරන්නද ? එසේ නම් වීසා ලබා ගැනීමේදී NVQ සහතිකයට ලැබෙන පිලිගැනීම පිලිබඳව ඔබ දැනුවත්ද?

👉 එවැනි අවස්ථාවකදී හදිසියේ NVQ සහතිකයක් ලබා ගත නොහැක.

👉 පාඨමාලාව සදුදා, අගහරුවාදා , බ්‍රහස්පතින්දා සහ සිකුරාදා උදෑසන 8.30 සිට 2.00 දක්වා පැවැත්වේ. හැකි ඉක්මනින් සහභාගි වෙන්න. ජූනි මස අග බදවා ගැනීම් අවසන් වෙනවා.

🍀 කණ්ඩායම සදහා බදවා ගැනෙන්නේ ළමුන් 26ක් පමණි. එන්න අප හා සම්බන්ද වී රජය පිලිගත් පරිගණක පාඨමාලාවක් හදාරා ජීවිතය ජය ගන්න.

👉පහත Link එකෙන් මෙවර කණ්ඩායමේ WhatsApp සමුහය සඳහා නොමිලේ ලියාපදිංචි වී වැඩි විස්තර ලබා ගන්න.

https://chat.whatsapp.com/IT2yMMlKdYC6E80H41p9TM

More : www.rainbowcomputerschool.com/nvq

18/05/2025

🌺 ඔබ මේ වන විට උසස් පෙළ අවසන්ව විශ්ව විද්‍යාලයට සුදුසුකම් සැපිරූ දරුවෙක්ද එසේ නම් ඔබ උපාධි පාඨමාලාව හැදෑරීමට අවශ්‍ය IT දැනුම මැනවින් සපුරා තිබේද ?.

🌻 නොයෙසේ නම් ඔබගේ අනාගත සිහිනය යම් දිනෙක හොදම රටක රැකියාවක් කරන්නද ? එසේ නම් වීසා ලබා ගැනීමේදී NVQ සහතිකයට ලැබෙන පිලිගැනීම පිලිබඳව ඔබ දැනුවත්ද?

👉 එවැනි අවස්ථාවකදී හදිසියේ NVQ සහතිකයක් ලබා ගත නොහැක.

👉 සා/පෙළ හෝ උ/පෙළ අවසන් කර නිවසේ රැදි සිටින ඔබ වෙනුවෙන්ම ICT NVQ-L3 පාඨමාලාව ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම්ව ඇත .

👉 පාඨමාලාව සදුදා, අගහරුවාදා , බ්‍රහස්පතින්දා සහ සිකුරාදා උදෑසන 8.30 සිට 2.00 දක්වා පැවැත්වේ. හැකි ඉක්මනින් සහභාගි වෙන්න. ජූනි මස අග බදවා ගැනීම් අවසන් වෙනවා.

🍀 කණ්ඩායම සදහා බදවා ගැනෙන්නේ ළමුන් 26ක් පමණි. එන්න අප හා සම්බන්ද වී රජය පිලිගත් පරිගණක පාඨමාලාවක් හදාරා ජීවිතය ජය ගන්න.

🌺 2025.06.02 පෙ.ව 8.30ට ආරම්භ වේ.

👉පහත Link එකෙන් මෙවර කණ්ඩායමේ WhatsApp සමුහය සඳහා නොමිලේ ලියාපදිංචි වී වැඩි විස්තර ලබා ගන්න.

https://chat.whatsapp.com/IT2yMMlKdYC6E80H41p9TM

More : www.rainbowcomputerschool.com/nvq

Welcome To My page

Youtube Channel -
https://youtube.com/channel/UC2d1tZA9WUaHGFVV8kN8Kpw

🌻🌈 ඔබේ අනාගත සිහිනය යම් දිනෙක හොදම රටක රැකියාවක් කරන්නද ? එසේ නම් වීසා ලබා ගැනීමේදී  NVQ සහතිකයට ලැබෙන පිලිගැනීම පිලිබඳව...
20/01/2025

🌻🌈 ඔබේ අනාගත සිහිනය යම් දිනෙක හොදම රටක රැකියාවක් කරන්නද ? එසේ නම් වීසා ලබා ගැනීමේදී NVQ සහතිකයට ලැබෙන පිලිගැනීම පිලිබඳව ඔබ දැනුවත්ද?

👉 එවැනි අවස්ථාවකදී හදිසියේ NVQ සහතිකයක් ලබා ගත නොහැක.

👉 සා/පෙළ හෝ උ/පෙළ අවසන් කර නිවසේ රැදි සිටින ඔබ වෙනුවෙන්ම ආරම්භ කර ඇති පාඨමාලාව සදුදා , අගහරුවාදා බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දින වලදී පැවැත්වේ.

👉 පාඨමාලාවට සහභාගී වීම සදහා සා/පෙළ පමණක් පෙනී සිටීම ප්‍රමාණවත් වේ.

👉 පාඨමාලාව සදහා ළමුන් බදවා ගැනීම 2025.01.31 දින අවසන් වෙනවා.

🍀 කණ්ඩායම සදහා බදවා ගැනෙන්නේ ළමුන් 26ක් පමණි. එන්න අප හා සම්බන්ද වී රජය පිලිගත් පරිගණක පාඨමාලාවක් හදාරා ජීවිතය ජය ගන්න.

පාඨමාලා ගාස්තු
මාසික වාරික 5000 X 4

👉පහත Link එකෙන් WhatsApp සමුහය සඳහා එකතු වෙන්න.
https://chat.whatsapp.com/IZjkvIK28TxKKhQsIUy6gT

More : www.rainbowcomputerschool.com/nvq

🌻 🌈  ඔබේ අනාගත සිහිනය යම් දිනෙක හොදම රටක රැකියාවක් කරන්නද ? එසේ නම් වීසා ලබා ගැනීමේදී  NVQ සහතිකයට ලැබෙන පිලිගැනීම පිලිබ...
06/01/2025

🌻 🌈 ඔබේ අනාගත සිහිනය යම් දිනෙක හොදම රටක රැකියාවක් කරන්නද ? එසේ නම් වීසා ලබා ගැනීමේදී NVQ සහතිකයට ලැබෙන පිලිගැනීම පිලිබඳව ඔබ දැනුවත්ද?

👉 එවැනි අවස්ථාවකදී හදිසියේ NVQ සහතිකයක් ලබා ගත නොහැක.

👉 සා/පෙළ හෝ උ/පෙළ අවසන් කර නිවසේ රැදි සිටින ඔබ වෙනුවෙන්ම ICT NVQ-L3 පාඨමාලාව ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම්ව ඇත .

👉 පාඨමාලාවට සහභාගී වීම සදහා සා/පෙළ පමණක් පෙනී සිටීම ප්‍රමාණවත් වේ.

👉 පාඨමාලාව සදුදා, අගහරුවාදා , බ්‍රහස්පතින්දා සහ සිකුරාදා උදෑසන 8.30 සිට 2.00 දක්වා පැවැත්වේ. හැකි ඉක්මනින් සහභාගි වෙන්න. ජනවාරි මස අග බදවා ගැනීම් අවසන් වෙනවා.

🍀 කණ්ඩායම සදහා බදවා ගැනෙන්නේ ළමුන් 26ක් පමණි. එන්න අප හා සම්බන්ද වී රජය පිලිගත් පරිගණක පාඨමාලාවක් හදාරා ජීවිතය ජය ගන්න.

🌺 2025.01.14 අගහරුවාදා පෙ.ව 8.30ට ආරම්භ වේ.

පාඨමාලා ගාස්තු
මාසික වාරික 5000 X 4

👉පහත Link එකෙන් WhatsApp සමුහය සඳහා එකතු වෙන්න.
https://chat.whatsapp.com/IZjkvIK28TxKKhQsIUy6gT

More : www.rainbowcomputerschool.com/nvq

02/03/2024

🌈දයාබර දෙමාපියනි,

🌺 මොනරාගල ප්‍රථම වරට මෙවර 2 ශ්‍රේණියට සමත් වන ආදරණීය දූ පුතුන් වෙනුවෙන් ආරම්භ වන ICT පාඨමාලාවට සම්බන්ද වීමට ඔබේ දරුවාටද අවස්ථාවක් උදා වී ඇති බව සතුටින් දන්වමු.

🌼 24 වසරක අභිමානවත් විශ්වාසය දිනූ අප ආයතනයේ මෙම පාඨමාලාවේ මූලික බලාපොරොත්තුව වන්නේ මෙවන් කුඩා වයසින් සුපිරි පරිගණක හපනුන් පිරිසක් මොනරාගල ප්‍රදේශය තුල බිහි කිරීමයි.

🍀 ඔබේ දරුවාත් මතු යම් දිනෙක මෘදුකාංග ඉංජිනේරුවෙකු කරවීමට මූලික අඩිතාලම මෙමගින් ඉටු වනවාට සැක නොමැත.

🌻එසේ නම් දැනටමත් ආරම්භ වී ඇති මෙම චූටි පැටවුන්ගේ ICT පන්තියට සහභාගි වීමට තව දුරටත් අවස්ථාව ඇත.

දිනය - බ්‍රහස්පතින්දා ප.ව 4.30ට

ස්ථානය - රේන්බෝ පරිගණක පාසැල (හුලන්දාව)

ඔබත්, ඔබගේ දරුවා සහභාගි කරවීමට කැමති නම් පහත Link එක මගින් WhatsApp Group එක සමග සම්බන්ද වන්න.
*https://chat.whatsapp.com/CUkoyeAgf418s8yufJ8WyB*

🌻 පලමු දින සම්පූර්ණයෙන් නොමිලේ .

මාසික පන්ති ගාස්තු 1000/= පමණි.

☎ අමතන්න :- නිලන්ත සර් 0718273643

🌎 වෙබ් ලිපිනය
www.rainbowcomputerschool.com

Welcome To My page

Youtube Channel -
https://youtube.com/channel/UC2d1tZA9WUaHGFVV8kN8Kpw

29/02/2024

🌻🌈 ඔබේ අනාගත සිහිනය යම් දිනෙක හොදම රටක රැකියාවක් කරන්නද ? එසේ නම් වීසා ලබා ගැනීමේදී NVQ සහතිකයට ලැබෙන පිලිගැනීම පිලිබඳව ඔබ දැනුවත්ද?

👉 එවැනි අවස්ථාවකදී හදිසියේ NVQ සහතිකයක් ලබා ගත නොහැක.

👉 මෙවර උසස් පෙළ අවසන් කල හෝ නිවසේ රැදි සිටින ඔබ වෙනුවෙන්ම ආරම්භ කර ඇති ICT NVQ-L3 පාඨමාලාව ට තවත් දරුවන් සුළු ප්‍රමාණයකට අවස්ථාව ඇත.

👉 පාඨමාලාව *සදුදා, අඟහරුවාදා, බදාදා උදෑසන 8.30 සිට 2.00 දක්වා පැවැත්වේ.* හැකි ඉක්මනින් සහභාගි වෙන්න. *මාර්තු 11* බදවා ගැනීම් අවසන් වෙනවා.

🍀 එන්න අප හා සම්බන්ද වී රජය පිලිගත් පරිගණක පාඨමාලාවක් හදාරන්න.

පාඨමාලා ගාස්තු
මාසික වාරික 5000 X 4

👉පහත Link එකෙන් WhatsApp සමුහය සඳහා එකතු වෙන්න.
https://chat.whatsapp.com/DnhhWLnsnmQFpAYKuseqDg

www.rainbowcomputerschool.com
🌈

Welcome To My page

Youtube Channel -
https://youtube.com/channel/UC2d1tZA9WUaHGFVV8kN8Kpw

05/02/2024

🌈 ආදරණීය දරුවනි , දෙමාපියනි,
ඔබ මේ මොහොතේ
කැම්පස් යන්න සූදානමින් ඉන්න දරුවෙක්ද ?
නැතිනම්.. රැකියාවක් කරන්න සූදානමින් ඉන්න දරුවෙක්ද?...

ඔය හැමෝටම IT දැනුමත් ඕනමයි නේද?...
මෙන්න ඒකට හරිම විසදුම රජය ඉහලින්ම පිලිගත් NVQ ICTT-L3 පරිගණක පාඨමාලාව.

⏰ ආරම්භක දිනය - 2024/02/19 ( Monday )
පෙ.ව. 8.30 ට 🌈🌈

1. කාලය මාස 4යි.
2. Full time (සතියට දවස් 3යි).
3. විභාගය පවත්වන්නෙ රජයේ TVEC එකෙන්.
4. බඳවා ගන්නා උපරිම ළමුන් සංඛ්‍යාව 26.
5. 2024 පෙබරවාරි මස අග දක්වා ලියාපදිංචි වෙන්න පුලුවන්

👉 සහභාගී වෙන්න කැමතිනම් පහත WhatsApp Link එකෙන් Group එකට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/DnhhWLnsnmQFpAYKuseqDg

වැඩි විස්තර 071-8273643 නිලන්ත සර් අමතන්න.
www.rainbowcomputerschool.com 🌈

Welcome To My page

Youtube Channel -
https://youtube.com/channel/UC2d1tZA9WUaHGFVV8kN8Kpw

දයාබර දෙමාපියනි,🔊 වසර 23 ක අත්දැකීම් හා පලපුරුද්ද මත ඔබගේ දරුවාගේ පරිගණක සාක්ෂරතාව ඉහල නැංවීමේ භාරදූර කාර්යය  අප වගකීමෙන...
09/11/2023

දයාබර දෙමාපියනි,

🔊 වසර 23 ක අත්දැකීම් හා පලපුරුද්ද මත ඔබගේ දරුවාගේ පරිගණක සාක්ෂරතාව ඉහල නැංවීමේ භාරදූර කාර්යය අප වගකීමෙන්‍ යුතුව භාර ගන්නෙමු.🌈

👍 ඉදිරියේදී හර විෂයක් වන ICT මගින් දරුවාගේ උසස් අධ්‍යාපනය මෙන්ම රැකියාවද අරමුණු කොට ගත් මනා ලෙස පෙළ ගැන් වු විෂය නිර්දේශයක් අප සතුව ඇත.🌈

👍 පාඨමාලාවට සහහාගී කරවීමට 071 827 3643 ට ඇමතුමක් ලබා දී වේලාවක් වෙන් කර ගත හැකිය.🌈

👍 දැනට සෙනසුරාදා 8.30 / 12.30 සහ ඉරිදා 2.15/4.15 යන වේලාවන්ගෙන් එක් වේලාවක සහහාගී විය හැක.🌈

Rainbow computer school 🌈

Rainbow computer school,
Hulandawa junction,
Monaragala.
www.rainbowcomputerschool.com

Address

Rainbow Computer School, South Colony Rd
Monaragala

Website

Alerts

Be the first to know and let us send you an email when Minidu Alwis posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share