12/09/2026
හිතට සැනසීම විතරක්ම ඉතුරු වන තැනක් 🧘 මාලිගාවිල බුදු පිළිම වහන්සේ 🌼☸️
කලබලකාරී ලෝකයෙන් මොහොතකට මිදිලා, මාලිගාවිල පිංබිමේ නිහඬ බව විඳගන්න ලැබුණු අපූරු මොහොතක්. හිත නිවෙන තරම වචනයට පෙරළන්න බෑ... 🙏🌸
ඔබත් එක පාරක් හරි මේ නිසංසල බව විඳලා තියෙනවද? 🍃