13/12/2021
Graphics නිර්මාණකරනයේ ලොව අංක එකේ මෘදුකාංගය Adobe Photoshop හරියට ඉගෙනගමු 😍👇
▪️මුල සිට සරලවම සිංහලෙන් (ඔබට Photoshop
▪️පිළිබදව මූලික දැනුමක් අවශ්‍ය නොවේ)
▪️ දිනකට පැය 4ක්, සතියට දින 2 බැගින් (සෙනසුරාද සහ ඉරිදා) සති 6ක්. සම්පූර්ණ දින12ක්.
▪️ 100% online -zoom මගින් පවත්වනු ලබයි.
▪️ පාඨමාලව සම්පූර්ණ කිරීමෙන් පසු ආයතනය විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනැමේ.
▪️මෙම photoshop පාඨමාලාව ඉගෙනගැනීම හරහා ඔබට අන්තර්ජාලය මගින් මුදල් ඉපයිය හැකි විවිධ ක්‍රම පිලිබදව හදුන්වාදීමක් සිදුකරනු ලබයි.
▪️ ශේෂ්ත්රයේ පළපුරුදු සහ දක්ෂ දේශකයින් මගින් පාඨමාලාව මෙහයවනු ලබයි.
පාඨමාලාව මගින් ආවරණය වන කොටස්,
⦾ Create Documents, Color Modes & Presets
⦾ Working with Tools, Panels, and Layers
⦾ Image Editing & Image Retouching
⦾ Digital Paintings
⦾ Photoshop Templates & Effects
⦾ Basic & Advanced Photoshop Techniques
⦾ Creative Designing Activities
*etc...
දැන්ම ඔබේ අසුන වෙන්කරවා ගන්න🤝
📞Hotline : 077 497 6196