රේල්වේ ඩයරි - Railway Diary

  • Home
  • රේල්වේ ඩයරි - Railway Diary

රේල්වේ ඩයරි - Railway Diary Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from රේල්වේ ඩයරි - Railway Diary, Photography Videography, .

​🚂 ශ්‍රී ලංකාවේ සුන්දරම කෝච්චි සංචාර, දුම්රිය ඉතිහාසය සහ නවතම තොරතුරු දැනගන්න අපේ කෝච්චි දිනපොතත් එක්ක එකතු වෙන්න. 🇱🇰✨

​Exploring the heart of Sri Lanka’s train culture and scenic rail journeys.

‘‘දුම්රිය සේවය අද වන විට ක්‍රමයෙන් වළපල්ලට යමින් පවතී. එය හුදෙක් මඟියාත් රජයත් අපහසුතාවට පත් කරන්නට සංවිධානාත්මක පිරිසක්...
20/07/2026

‘‘දුම්රිය සේවය අද වන විට ක්‍රමයෙන් වළපල්ලට යමින් පවතී. එය හුදෙක් මඟියාත් රජයත් අපහසුතාවට පත් කරන්නට සංවිධානාත්මක පිරිසක් විසින් සිදු කරන්නක්ද යන්න සැක සහිතය. ඉන්දියාවෙන් ආනයනය කළ එම් 10 පන්තියේ දුම්රිය එංජින් 10න් අද ධාවනය කෙරෙන්නේ එංජින් 5ක් පමණි. එංජින් දෙකක් සුළු අලුත්වැඩියා පිණිස මාස 6ක කාලයක් පසෙක දමා ඇත. මේ නිසා යාල්දේවි දුම්රිය සතියට දින 3ක් පමණක් ධාවනය කරන්නට සිදුව ඇත. එය වසර 70ක යාල්දේවි දුම්රිය ඉතිහාසයේ පළමු වතාවට සිදුවූවකි‘‘
‘‘දුම්රිය සේවය අද වන විට ක්‍රමයෙන් වළපල්ලට යමින් පවතී. එය හුදෙක් මඟියාත් රජයත් අපහසුතාවට පත් කරන්නට සංවිධානාත්මක පිරිසක් විසින් සිදු කරන්නක්ද යන්න සැක සහිතය. ඉන්දියාවෙන් ආනයනය කළ එම් 10 පන්තියේ දුම්රිය එංජින් 10න් අද ධාවනය කෙරෙන්නේ එංජින් 5ක් පමණි. එංජින් දෙකක් සුළු අලුත්වැඩියා පිණිස මාස 6ක කාලයක් පසෙක දමා ඇත. මේ නිසා යාල්දේවි දුම්රිය සතියට දින 3ක් පමණක් ධාවනය කරන්නට සිදුව ඇත. එය වසර 70ක යාල්දේවි දුම්රිය ඉතිහාසයේ පළමු වතාවට සිදුවූවකි‘‘

සුළි කුණාටුවෙන් පසු උඩරට මාර්ගයේ හැර හානියට පත් සෙසු මාර්ගවල දුම්රිය මාර්ග ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් විය. එහෙත් දුම්රිය ධාවනය නම් එන්න එන්නම අඩුවූවා මිස පෙර තත්ත්වයට පත් නොවන බව පැහැදිලි විය. දුම්රිය මාර්ග හානියට පත්වීමෙන් කොළඹට ගෙන්වා ගත නොහැකිව තිබුණු දුම්රිය හා දුම්රිය එංජින් සියල්ල (උඩරට මාර්ගයේ හැර) යළි කොළඹට ගෙන්වා ගෙන ඒවායේ නඩත්තු කටයුතු සිදු කරන ධාවනයට එක් කරන ලදී.

වැඩිදුර විස්තර >>> https://epaper.silumina.lk/

ලොකු වෙනසක් වෙයිද ?
18/07/2026

ලොකු වෙනසක් වෙයිද ?

බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකුගේ නමකින් නම් කර ඇති, ලංකාවේ පිහිටි එකම දුම්රිය ස්ථානය (Railway Station Named After a British ...
08/07/2026

බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකුගේ නමකින් නම් කර ඇති, ලංකාවේ පිහිටි එකම දුම්රිය ස්ථානය (Railway Station Named After a British Governor) කුමක්ද?
(British Ceylon History | Hatton Sri Lanka | Sri Lanka Train Quiz)

දුම්රිය ඉතිහාසයේ විදේශිකයන් අතර අතිශය ජනප්‍රිය "පොඩි මැණිකේ" (Podi Menike Express Train) දුම්රිය ධාවනය වන්නේ කුමන ස්ථාන ...
07/07/2026

දුම්රිය ඉතිහාසයේ විදේශිකයන් අතර අතිශය ජනප්‍රිය "පොඩි මැණිකේ" (Podi Menike Express Train) දුම්රිය ධාවනය වන්නේ කුමන ස්ථාන දෙක අතරද?
( Podi Menike Train | Scenic Train Rides Sri Lanka | Kandy to Ella Train)

වරමක් ලැබුනොත් ඔයාට අලුතෙන්ම දුම්රිය මාර්ගයක් හදන්න, ඔයා තෝරගන්න නගර දෙක මොකක් වෙන්න පුළුවන්ද?
07/07/2026

වරමක් ලැබුනොත් ඔයාට අලුතෙන්ම දුම්රිය මාර්ගයක් හදන්න, ඔයා තෝරගන්න නගර දෙක මොකක් වෙන්න පුළුවන්ද?

07/07/2026

Ever witnessed Locomotive Wheel Slip in real life? 🚆⚠️

​මේ වෙන්නේ locomotive එකේ Tractive Effort එක (රෝදෙන් දෙන බලය) රේල් පාරයි රෝදයයි අතර තියෙන Coefficient of Adhesion (ඝර්ෂණ සීමාව) එකට වඩා වැඩි වුණාමයි. Let's watch this massive power struggle! 💥
​මේක control කරන්න modern train වල තියෙන system එක මොකක්ද කියලා දන්න අය Comment එකක් දාන්න! 👇

දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කිරීමේ වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අවසන් ....!ප්‍රවාහන, මහ...
06/07/2026

දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කිරීමේ වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අවසන් ....!

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් clean srilanka වැඩසටහහනෙ හි තිරසර ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන " dream destination " වැඩසටහනට අදාලව නවීකරණය කල නාරාහේන්පිට දුම්රිය ස්ථානය ජනතා පරිහරණයට පත් කිරීම අද (06) දින සිදුකලා ...!

මෙහි මූල්‍ය ඉදිකිරීම් කටයුතු රුපියල් මිලියන 40 ක පිරිවැයක් දරා පෞද්ගලික සමාගමක් වන MAGA ඉදුකිරීම් සමාගම විසින් සිදුකරනු ලැබූ අතර මෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය මගී ගුවන් පාලම අලුතින් ඉදිකිරීම, දෙවන මගී වේදිකාව දිගු කිරීම, සනීපාරක්ෂක හා මලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීම, අභ්‍යන්තර හා බාහිර තීන්ත ආලේපනය, දුම්රිය මගී ආසන අලුතින් සවි කිරීම, දුම්රිය නිළ නිවාස අලුත්වැඩියා කිරීම, විදුලි ආලෝක පද්ධතිය නවීකරණය සහ දුම්රිය ප්‍රවේශ මාර්ගයේ කාපට් ඇතිරීම ඇතුලු දුම්රිය ස්ථානය හා ඒ ආශ්‍රිත භෞතික ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරලා තියෙනවා ....!

ලංකාවේ දිගම දුම්රිය වේදිකාව (Longest Railway Platform in Sri Lanka) පිහිටා ඇත්තේ කුමන දුම්රිය ස්ථානයේද?(Sri Lanka Railwa...
05/07/2026

ලංකාවේ දිගම දුම්රිය වේදිකාව (Longest Railway Platform in Sri Lanka) පිහිටා ඇත්තේ කුමන දුම්රිය ස්ථානයේද?
(Sri Lanka Railway Records | Kurunegala Railway Station | Travel Sri Lanka)

05/07/2026

ආයෙත් යන්න වෙයිද කෙලගෙන

දුම්රියක් තමන් ආපු දිශාවටම ආපසු හැරවීම සඳහා ලංකාවේ ඇති එකම "දුම්රිය වටරවුම" (Loop) පිහිටා ඇත්තේ කුමන ස්ථානයේද?     ゚
04/07/2026

දුම්රියක් තමන් ආපු දිශාවටම ආපසු හැරවීම සඳහා ලංකාවේ ඇති එකම "දුම්රිය වටරවුම" (Loop) පිහිටා ඇත්තේ කුමන ස්ථානයේද?

Address


Website

Alerts

Be the first to know and let us send you an email when රේල්වේ ඩයරි - Railway Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Photography Service?

Share