15/07/2026
🔴ඔයා ආදරේ කරන අයට එකම තෑගිද දෙන්නෙ හැමදාම? 🤔
ඉතින් අපි ඒක වෙනස් කරමු නේද? 😊
ලස්සන මතක ගොඩක් එකතු කරලා ලස්සනට හදපු Photo Frame එකක් තෑගි දෙන්න ඔයත් කැමතිද? 😊🖼️
🔴 මේ වගේ ලස්සන Photo එකක් Frame කරලම එයා ඉන්න තැනටම යවන්න
නැත්තම් ඔයාගෙ ලගට ගෙන්නගෙන ගිහිල්ලා දෙන්න 🤩
🎂 Birthday එකට
💍 Anniversary එකට
💒 Wedding එකට
🎈 ඕනිම පාටි එකකට තෑග්ගක් විදියට
🚀 ඔන්න බලන් ඉන්නේ නැතුව දැන්ම order කරන්න.
📸 ඔයාට කරන්න තියෙන්නෙ photo ටික අපිට E-mail හෝ whatspp මගින් අපිට එවන්න විතරයි.
🎨 ඔයාට ඕනෙ විදියකට Design එක කරගන්න පුළුවන් .. වෙනස් කරගන්න පුලුවන්.. 🤩
අපි ඩිසයින් වලට මුදල් අයකරන්නෙ නෑ 🫡
🎁වීදුරු රාමු සහ වීදුරු රහිත රාමු දෙකම.. පහසු මිළ ගණන් වලින්..
🔴 බිත්තියේ එල්ලීම සහ බිම තැබීම යන ක්‍රම දෙකටම භාවිතා කිරීමට හැකිවන පරිදි සැකසූ රාමුවක් සහිතය.
📦 දිවයිනේ ඕනෑම තැනකට සුරක්ෂිතව🚚
💰 ඔයාගෙ අතට ලැබුනට පස්සෙ මුදල් ගෙවීමේ හැකියාවද ඇත.
💳 Cash Deposit / Online Transfer පහසුකමද ඇත.
💸 රු.Rs 700/= සිට ඉහලට..
📲 සම්බන්ධ වන්න:
Call or whatsapp- 0774491003 ✅
දැන්ම ORDER කරන්න. Message එකක් දාන්න!
විස්වාසනීය සහ සුහදශීලී සේවාවක් සමග ඔබේ ඇනවුමත් අදම වෙන්කරවා ගන්න.. ❤🔥