Chethiya Thennakoon

Chethiya Thennakoon Pro Photographer 📸 | Travel Filmmaker 📽️ | Wanna Be Seeker 🔍 It's My Life ...

My Breakfast
16/11/2025

My Breakfast

වයිරි දත් කැටියා (නිර්විෂ )
03/11/2025

වයිරි දත් කැටියා (නිර්විෂ )

Good morning
01/11/2025

Good morning

28/10/2025

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මගින් මෙහෙයවනු ලබන,ඡායාරූප ශිල්ප පාඨමාලාවේ 2026 පාඨමාලාවන් සඳහා සාමාජික අයදුම්පත් භාරගැනීම මේ දිනවල සිදුකෙරේ.
https://npassrilanka.org/membership/

Applications for Membership in the Photography Course, conducted by the National Photographic Art Society of Sri Lanka, for the year 2026 is currently being accepted.
https://npassrilanka.org/membership/

Instruction 2026
https://drive.google.com/file/d/1UEJ_j3fPG8LFPmEFN0-XIBOY_HVIgsak/view?pli=1

APPLICATION 2026
https://docs.google.com/forms/d/e/1FAIpQLSdN-yOjHP7VsILtoCp-VcTol5zbb0HIcOHqwmmG49sisswyNQ/viewform?pli=1

05/10/2025

2025.09.27 Bakers Bend Belihuloya Sri Lanka.

03/10/2025

උසාවිය නිහඬයි....
18/09/2025

උසාවිය නිහඬයි....

"බිමට බැස ගත් පාවෙල් අම්මා ළඟින් සිට ගත්තේය. රැස්ව සිටියහු කෑ ගසටත්, වාද විවාද කරන්ටත් පටන් ගත්හ." වැඩ වර්ජනය කරන්ට බැහැ...
17/09/2025

"බිමට බැස ගත් පාවෙල් අම්මා ළඟින් සිට ගත්තේය. රැස්ව සිටියහු කෑ ගසටත්, වාද විවාද කරන්ටත් පටන් ගත්හ.

" වැඩ වර්ජනය කරන්ට බැහැ." යැයි පාවෙල් අසලට ආ රිබින් කීවේය. " මිනිස්සු කෑදරයි. ඒවගේම නිවටයි. බියසුලුයි. උඹේ යෝජනාවට තුන්සීයක් විතර පක්ෂ වේවි."

පාවෙල් නිහඬ විය. ඔහු ඉදිරිපිට සිට ගත් කළු මුහුණු වලින් හෙබි මහ ජනකාය. ඔහු දෙස බැලුවේ දැඩි ලෙසකිනි. ඔහුගේ හදවතගැටෙන බවකි දැනෙන්නේ. දිගු කලක් තිස්සේ වැසි නැති නියකයකට අසුව ඉරිතැලී ගිය වියළි බිමකට වැටුණු වැහි පොද සේ තමාගේ වචන ජනතාව අතරට වැද සටහන් නොතබා අතුරු දහන්ව ගිය බව පාවෙල් සහ විලාසට දැනෙයි.

විඩාපත්ව සිටි පාවෙල් ගෙදර ගියේ කනස්සලු සිකකිනි. ඔහු සමඟ සිසෝව් හා අම්මාද ගමන් ගත්හ. රිබින් හඬ නගා කතා කළේය.

උඹ හොඳට කතා කරනවා. ඔන්න ඒ වුණාට හදවකට ආයාචනා කරන්නේ නැහැ. හදවත තුළට කාවදින්ට කතා කරන්ට ඕන බුද්ධිමයට ආයාචනා කරල මිනිසුන් දිනා ගන්ට බැහැ. ඔය ජාතියෙ සපත්තු කකුලට හරි යන්තෙ නැහැ. බොහොම කුඩයි. පටුයි. තේරුණාද !

සිසෝව් අම්මා සමඟ කතාවට වැටුණි."

10/09/2025

ඔබේ කැමරා කාචයට හසු වූ ලංකාවේ සුන්දරත්වය මුළු ලෝකයටම පෙන්වන්න කැමතිද?

එහෙනම් මෙන්න ඔබටත් අවස්ථාවක්!

2026 වසරේ අමානා තකාෆුල් රක්ෂණ දින දර්ශනය හැඩගන්වන්න, "ශ්‍රී ලංකාවේ සුන්දරත්වය" යන තේමාව යටතේ ඔබ ගත් හොඳම ඡායාරූපය අදම අප වෙත එවන්න.

විස්තර:

* Portrait (සිරස්) ඡායාරූප පමණක් භාර ගැනේ.
* අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2025 සැප්තැම්බර් 25.
* ජයග්‍රාහකයන්ට වටිනා තෑගි!

ඔබේ ඡායාරූපය අදම [email protected] වෙත හෝ 0770 575 564 (WhatsApp) ඔස්සේ යොමු කරන්න.

2026 දින දර්ශනයේ ඔබේ තැන වෙන් කරගන්න, ඉක්මන් කරන්න!

කොන්දේසි සහිතයි: https://tinyurl.com/4m9bw36x

(මෙම ප්‍රවර්ධනය Meta ආයතනය විසින් අනුග්‍රහය දක්වන, අනුමත කරන, පාලනය කරන හෝ සබැඳි දෙයක් නොවේ.)

* අමානා තකාෆුල් පීල්සී යනු ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ බලපත්‍රලාභීි රක්ෂණ ආයතනයකි.

08/09/2025

Address

Maha Ela Road
Nikaweratiya
60470

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Chethiya Thennakoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category