Suraj Gamage

Suraj Gamage Be a Part of Mother Nature.. 🌿✨️❤️ My name is Jeewantha Gamage, and I have been doing and studying wildlife photography since 2019..

Don’t tell Obelix that you saw us. 🤫ඔයා දැං වල් ඌරෙක් 🥹
04/09/2026

Don’t tell Obelix that you saw us. 🤫

ඔයා දැං වල් ඌරෙක් 🥹

Tusker Bhagiya (T091)
01/09/2026

Tusker Bhagiya (T091)

අලි බැලිල්ල පිස්සුවක් වෙන්නෙ මෙන්න මේ වගේ දේවල් දකින්න ලැබුනම තමයි 😊Tusker Bhagiya...📸 Nikon D7200
28/08/2026

අලි බැලිල්ල පිස්සුවක් වෙන්නෙ මෙන්න මේ වගේ දේවල් දකින්න ලැබුනම තමයි 😊

Tusker Bhagiya...

📸 Nikon D7200

හෙට දවසේ ඇත්තු..ලංකාවේ සිටි බොහෝ මහේශාක්‍ය සද්දන්ත ඇතුන් පහුගිය කාලයේ   අකාලයේ මිය ගියා.. බොහෝ විට ඒ අකල් මරණවලට වගකිව ය...
24/08/2026

හෙට දවසේ ඇත්තු..

ලංකාවේ සිටි බොහෝ මහේශාක්‍ය සද්දන්ත ඇතුන් පහුගිය කාලයේ අකාලයේ මිය ගියා.. බොහෝ විට ඒ අකල් මරණවලට වගකිව යුත්තන් උනේ මිනිසුන් වන අපයි..

කෙසේ නමුත් රටේ ඇති කුඩා හෝ වාසනාවකට අද අපි අලි ඇතුන් බැලීමට යාමේදි බෝහෝ රංචු වල කුඩා ඇත් පැටවුන් කිහිප දෙනෙකු දැකගැනීමට ලැබීම අප රටේ අනාගත ඇතුන් පරපුර පිලිබද සුභ ලකුණකි..

මේ ඇත් පැටවුන් රැකගතහොත් තව වසර 10ක් 15ක් ගිය තැන මතු අනාගත පරපුරට නැවත මේ බිමේ මහේශාක්‍ය සද්දන්ත ඇතුන් දැක බලා ගැනීමට වාසනාව ලැබෙන්නෙය.. හෙට දවසේ ඇතුන් රැක ගැනීමේ වගකීම ඇත්තේ අද දවසේ අපටයි...

19th August 2026 World Photography Day..📸
20/08/2026

19th August 2026
World Photography Day..📸

වැටෙන් එහා...
18/08/2026

වැටෙන් එහා...

Morning Railway Crossing.. 🚧“Elephants travel long and dangerous journeys through our human world.” 🐘
13/08/2026

Morning Railway Crossing.. 🚧

“Elephants travel long and dangerous journeys through our human world.” 🐘

Love + Protection = Family 🩶Nikon D7200📸
11/08/2026

Love + Protection = Family 🩶

Nikon D7200📸

Address

Thalgaswewe Road
Nochchiyagama
50200

Website

Alerts

Be the first to know and let us send you an email when Suraj Gamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category