05/06/2024
තව දින 3යි!!
සරසාන කොළපාට හැඩවෙද්දි පරිසරය
තිබුණා ලු එක දිනක් ඒ ලඳට කැපවිච්ච 🫣🍃
'ලෝක පරිසරය දිනය' පරිසරයේ උරුමක්කාරයන් වන අපට ම නොවේ ද? මෙවර පරිසර දිනය ZeroPlastic Colombo Community අප හා අත්වැල් බැදගන්නට ඔබත් සූදානම් ද? 🫵🏽
ඒ සඳහා,
❇️ කවි හා නිසඳැස්- සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍ය
(සිව්පද සඳහා කවි පන්ති 3ක් ද නිසඳැස් සඳහා උපරිම පේළි සංඛ්‍යාව 8ක් ද විය යුතු ය)
❇️ඡායාරූප (පරිසරය සුරැකිය යුතු බව අවධාරණය කරන ඒවා විය යුතු ය.)
❇️තේමාත්මක කෙටි වීඩියෝ පට (කාල පරාසය මිනි.3-5 ත් අතර විය යුතු ය.)
මෙම මස 8 වන දිනට පෙර ඔබගේ සියලු කවි,නිසඳැස්,ඡායාරූප හා වීඩියෝ පට පහත google form link එක හරහා අප වෙත එවන්න.
https://forms.gle/2SuWwQSPUQCzN5ui6
එම නිර්මාණ ZeroPlastic Colombo Community Facebook ගිණුමෙහි පළ කරනු ලබන අතර, වැඩිම likes 👍🏽 හිමිවන නිර්මාණ ජනප්‍රියම නිර්මාණ ලෙස ජයග්‍රහණය කරනු ලබයි.
මෙසේ තෝරාපත් කරගන්නා ලද ජයග්‍රාහී නිර්මාණකරුවන් තිදෙනා වෙත රු. 500 ක් වටිනා රීලෝඩ් ත්‍යාග 🎁 හිමි වන බව ද අපි ඔබට සතුටින් දැනුම් දෙමු.
තවද ජයග්‍රාහී නිර්මාණ පිලිබද ව ZeroPlastic Colombo Community අපගේ blog පිටුවේ ද පළකරනු ලැබේ.
එන්න මේ අවස්ථාව පරිසර හිතැති ඔබටයි ! 💚
Contact
Sasmitha : +94 71 547 9744
Caption by : Yasuri Hasara
Design by : Kavindu Lakshan