07/09/2026
කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය 2026 පසුගියදා රන්දෝලි මහ පෙරහරින් අවසන්විය.
රන්දෝලි මහ පෙරහැර මාළිගාවට ගෙවදීමෙන්පසු නැවතත් ඇතු පිට කරඬුව වඩමවා සිව් මහා දේවාල ( නාථ, විෂ්ණු , කතරගම, පත්තිනි ) වල දේවාභරණ ඇතුන් පිට වඩමවා ගෙඩිගේ දක්වා කරඬුව වඩම්මන පෙරහැර,
සමහර විට ඔබ මේ පෙරහැර දැක නැතුව ඇති...............
මෙම ඡායාරූප මගේ කැමරා ඇසින්