12/08/2026
📢 විශේෂ නිවේදනයයි / Official Announcement!
අපගේ සේවාවන් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්, අපගේ ෆේස්බුක් පිටුවෙහි නම "Elite Studios" සිට "ELITES.LK - Studios & Models" ලෙස වෙනස් කිරීමට අප තීරණය කර ඇත. ඔබ මෙතෙක් ලබා දුන් සහයෝගයට ස්තූතියි!
To better represent our growing services and brand identity, we are officially rebranding our page name from "Elite Studios" to "ELITES.LK Studios & Models". Thank you for your continuous support!
🌐 අපගේ නිල වෙබ් අඩවිය / Official Website: www.elites.lk
Elites.LK - We specialize in bringing your vision to life through professional photography,event planning, elite model, wedding services & Elite Gems