12/12/2021
https://youtu.be/jsfgA_sOTLA
👆👆👆 Full video link
මෙන්න අවුරුදු 70ට පෙර තිබූ ලක්දිවට ගැලපෙනම කවුරුත් හෙව්ව නියම දේශපාලන විකල්පය එක ගැන ජානක තරංග ආරියරත්න Janaka Tharanga Ariyarathna මහතා සමඟ,
දියසෙන් කුමරු එන තෙක් බලා නොයිද දියසෙන් අපිම පත් කරගන්න හැටි,
පාට, පක්ෂ නැති ක්‍රමයක්,
පුම්බන පුද්ගලයො නැති ක්‍රමයක්,
පත්කරන පාලකයින්ව නැවත කැදවීමට හැකි ජනතා කේන්ද්‍රීය ක්‍රමයක්,
මෙවැනි තවත් වැදගත් කාලීන වැඩසටහනකින් ඉදිරියේදීත් හමුවෙමු, එතෙක් අපව,
🔺Like 👍
🔺Subscribe 🔔
🔺Share ↗️
🔺Comment 💬
කරන්න.
ඔබට Music Videos / Promotion Videos / Business Advertising / Short Movies හා ඕනෑම Photoshooting කර ගැනීමට අවශ්‍ය නම් 070 6541 712 යන අංකය ඔස්සේ අප අමතන්න...
presenter : Sangeeth Madushanka
camaramens : Gimhan Ariyarathne
Manmitha Kulasekara
Editor : Kavindu Sakuntha
Pasindu Jaya Sri
Director : Pasindu Jaya Sri
Jaya Sri Production