31/05/2026
තෙරුවන් සරණින් උදාවූ පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌟🪔
ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මේ උතුම් පොහෝ දිනයේ, අප සැමගේ සිත් සතන් තුළ කරුණාව, දයාව සහ ප්‍රඥාව රජයන්නට ප්‍රාර්ථනා කරමු.
ලොව පුරා වෙසෙන සියලු සත්වයන් නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! 🙏✨