D'unplug

D'unplug සබඳ අපි කඳු නොවෙමු,
උනුන් පරයා නැගෙන,
සුනිල දිය දහර වෙමු,
එකම ගඟකට වැටෙන..✍️

Live Musical Shows, Sinhala Music Albums, Latest Sinhala Songs, MP3, Kavi Bana, Pirith, Lama Gee, Nursery Rhymes and More items........ Come and visit...

29/03/2026

ෆෝන් එක නිවන් ගියා.. 😄🤪

29/03/2026

කුරුණෑගල වීරඹුගෙදර ස්ථානාධිපති රත්නායක මහතා හට ලැබුන නිර්නාමික පෙත්සමකින් ඇරඹූ විමර්ෂණය.
ඝාතනයකට බන්ධනාගාර ගතව සිටින සැකකරුවකුගේ පාපොච්චාරනයකින් මාස 10 කට පසු හෙලිවූ මිතුරාගේ කුරිරු මිලේච්‍ය ඝාතනය. 😞

කලබලේ හිතුවොත් උත්තරේ 50% ක්ම වැරදියි..
29/03/2026

කලබලේ හිතුවොත් උත්තරේ 50% ක්ම වැරදියි..

හා නැද්ද??? 🤪🤪
25/03/2026

හා නැද්ද??? 🤪🤪

බක් හබක් වෙලා තියෙන්නේ..
22/03/2026

බක් හබක් වෙලා තියෙන්නේ..

22/03/2026

අද (22) මධ්‍යම රාත්‍රියේ සිට සිනෝපෙක් (Sinopec) සමාගම ඉන්ධන මිල ඉහළ දමයි..

සම්පූර්ණ අලුත්වැඩියාවකට පසුව රෙල්ලුවේ සේවයට එක්වූ Class M10 915 එන්ජිම.
22/03/2026

සම්පූර්ණ අලුත්වැඩියාවකට පසුව රෙල්ලුවේ සේවයට එක්වූ Class M10 915 එන්ජිම.

🤪🤔
22/03/2026

🤪🤔

21/03/2026

Copyright වදින්නේ නැද්ද දන්නේ නෑ නේද???

21/03/2026

මඩකලපුව කැළඹූ අභිරහස් සිදුවීම: මවක් ළිඳකින් පණපිටින් බේරාගනී. තවත් මළසිරුරක් හමුවේ
මඩකලපුව ප්‍රදේශයේ මහත් ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් වාර්තා වී තිබේ. වවුණතීවු ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණ මවක්, ඇගේ දෙකහමාරක් (2½) වයසැති දරුවා සමඟ බෙහෙත් ලබා ගැනීමට ගිය අවස්ථාවේදී අතුරුදහන් වී ඇත.

පසුදින, ඇයව තාන්තමලෙයි නෙල්ලිකාඩු ප්‍රදේශයේ පිහිටි පාළු ළිඳක සිටියදී පණපිටින් බේරාගෙන තිබේ. කෙසේ වෙතත්, එම ළිඳ තුළම තිබී තවත් කාන්තාවකගේ නරක් වූ මළසිරුරක් ද හමු වී ඇත.

සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු:
දරුවා සොයා ගැනීම:
අදාළ දරුවා නිවසේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරින් පිහිටි කුඹුරු ප්‍රදේශයක සිටියදී පණපිටින් සොයාගෙන ඇත.

පොලිස් පරීක්ෂණ:
මෙම සිදුවීම පැහැර ගැනීමක් ද නැතහොත් කොල්ලකෑමක් ද යන්න පිළිබඳව පොලිසිය විවිධ කෝණවලින් පුළුල් පරීක්ෂණ පවත්වයි.

ප්‍රධාන අභිරහස:
අතුරුදහන් වූ මව ළිඳක පණපිටින් සිටියදී, එම ළිඳේම තිබී හමු වූ අනෙක් කාන්තා මළසිරුර කාගේද?
මෙහි පිටුපස ඇති සැබෑ අභිරහස කුමක්ද?

කුලියාපිටියෙ සිදුවීමට අදාළව , යතුරුපැදි කරුගෙ පහරකෑමට ලක්වූ ඒ මනුස්සයගෙ වචන,"මහත්තයො මම අවු 22ක් හමුදාවෙ ක්‍රියාන්විත රා...
21/03/2026

කුලියාපිටියෙ සිදුවීමට අදාළව ,
යතුරුපැදි කරුගෙ පහරකෑමට ලක්වූ ඒ මනුස්සයගෙ වචන,

"මහත්තයො මම අවු 22ක් හමුදාවෙ ක්‍රියාන්විත රාජකාරි කරලා විශ්‍රාම ගිහින් ඉන්න විශ්‍රාමික නිළධාරියෙක්. මගේ රාජකාරී ජීවිතය තුළ වැඩිහරියක් කටයුතු කළේ , සෙබළුන් පුහුණු කරන, පුහුණු නිළධාරියෙක් විදියට. මම ආයුධ වගේම ඉවසීමත් උපරිමයෙන් ප්‍රගුණ කරපු පුද්ගලයෙක්.

මටත් ඒ මට ප|හ|ර|දීපු තරුණයගෙම වයස් වල ගෑණු දරුවො ඉන්නවා. මට ඒ වෙලාවෙ මතක් උනේ මගෙ දරුවො ගැන. ඒ නිසා ඒ මට ග|හ|පු පාර විඳ දරාගෙන ඒ මොහොතෙ මම ඉවසුවා .
ඔයිට වඩා කොච්චර නම් ටෙරාලගෙ පාරවල් ක්‍රියාන්විතයේදී ඉවසලා තියෙනවද.

පස්සෙ මම ලේ පෙරාගෙන ගිහින් රෝහල් ගතවුනා.මූණට මැහුම් හතක් දැම්මා.

ඇත්තටම පස්සෙ හිතට ලොකු කණගාටුවකුත් ආවා, මේ වගේ තරුණ පරම්පරාවක් අපේ රටේ හදන්නද, අපේ මුළු තරුණ අවදියම ජීවිත පරිත්‍යාගයෙන් කැප කළේ කියලා.

මේ සිද්ධිය උනේ පහුගිය මාර්තු 17 දා, මම බඩු වගයක් ගන්න කඩේට ගිහින් එන අතරමගදි. සමහරු ඒ වීඩියෝ පටයට අනුව මම අත් දිගු කරන එක වැරදි විදියට අර්ථකථනය කරලා තිබුණා, මම ඒ අත් දිගුකරලා පෙන්නන්නෙ එතන මංසන්ධියේ තියෙන කැමරා දිහා බලන්න කියලා. කවුද වැරැද්ද කරේ කියලා. කොහොම උනත් මට මේ දේවල් දිගට ඇදගෙන යන්න අවශ්‍යය නෑ.

මගේ හිතේ ඒ තරුණයා ගැන වෛරයකුත් නෑ.

පස්සෙ වීඩියෝව දැක්කම ඔහුගේ හැසිරීම් අනුව මට පුද්ගලිකව හිතුනා, ඒ මොහොතෙ ඒ තරුණයා ප්‍රකෘති සිහියෙන් නෙමෙයි හිටියෙ කියලා. කොහොම උනත් ඔහු ප්‍රකෘති සිහියට ආවට පස්සෙ හරි, තමන්ගෙ තාත්තා වගේ පුද්ගලයෙකුට සිදුකරපු මේ අමානුෂික ක්‍රියාව සම්බන්ධයෙන් අවංකව පසුතැවිලි උනොත් ඇති.

ඒ වගේම මේ සිදුවීම හරහා සමාජයටත් ලොකු පණිවිඩයක් ගිහින් තියෙනවා, ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා, මිනිස්සු අසාධාරණය වෙනුවෙන් මේ විදියට එකතුවීම ගැන. එහෙම මිනිස්සු එකතු නොවුනා නම් / මහත්තයා පැමිණිල්ලක් නොදැම්මා නම් බොහෝ දුරට පොලීසිය ක්‍රියාත්මක නොවෙන්නත් තිබුණා.
මම වෙනුවෙන් වචනයකින් හරි පෙනීසිටපු ,
කතා කරපු සියළු දෙනාටම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා. ආයෙ සමාජයේ මෙහෙම දේවල් නොවෙන්න මේ ඉදිරිපත් වීම ලොකු පිටිවහලක් කියලා මම විශ්වාස කරනවා.

මට පොලීසියෙන් දැනුම්දීමක් කරා, ඔහුව අත්අඩංගුවට ගත්තා, අද අදිකරණයට ඉදිරිපත් කරනවා කියලා.
මට අවශ්‍යය මේ වගේ තරුණයො හරි විදියට සමාජගත වෙනවා දකින්න. නීතියෙන් හරි ඒ දේ උනොත් ලොකු දෙයක්".

Copied

20/03/2026

අනේ.. පව් දෙයියනේ.. 🥲🥲😞😞

Address

Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when D'unplug posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to D'unplug:

Share

Category