Aero Landmarks

Aero Landmarks Defining Landmarks, Redefining Views. 💫
(2)

23/06/2026

අපේ රටේ ගොවි ජනතාවගේ ජීවනාලිය බඳු වූ ඓතිහාසික පොළොන්නරුවේ රන්වන් නිල්වන් කුඹුරු යායක සුන්දරත්වය 🥹🤎🇱🇰

🌐 Follow Aero Landmarks for more visuals

🚫 COPYRIGHT NOTICE:
Intellectual property of Aero Landmarks (Malwane Sobhitha). ⚠️ Unauthorized use or re-posting is prohibited.

📍 Based in Sri Lanka
📸 Cinematic Photography | Heritage | Nature
🔗 FB/IG/TikTok/YT: Aero Landmarks

©️ 2026 | All Rights Reserved.

🌾 #යක්කුරෙ

ඔබට මට බත සපයන පොළොන්නරු මහ පොළොව ✨🤎🇱🇰🌐 Follow Aero Landmarks for more visuals🚫 COPYRIGHT NOTICE:Intellectual property o...
23/06/2026

ඔබට මට බත සපයන පොළොන්නරු මහ පොළොව ✨🤎🇱🇰

🌐 Follow Aero Landmarks for more visuals

🚫 COPYRIGHT NOTICE:
Intellectual property of Aero Landmarks (Malwane Sobhitha). ⚠️ Unauthorized use or re-posting is prohibited.

📍 Based in Sri Lanka
📸 Cinematic Photography | Heritage | Nature
🔗 FB/IG/TikTok/YT: Aero Landmarks

©️ 2026 | All Rights Reserved.

🌾 #යක්කුරෙ

22/06/2026

හෙළ ඉතිහාසයේ සැඟවුණු අබිරහස: සුගලා දේවියගේ සැබෑ ඉරණම කුමක්ද? 👑✨
---
මහා පරාක්‍රමබාහු රජුට එරෙහිව රුහුණේ සිට අභීතව සටන් මෙහෙයවූ වීරෝදාර සේනාධිනායිකාව, සුගලා දේවිය ගැන ඔබ අසා තිබෙනවාද?

ඇය පොළොන්නරුවේ සිරකාරියක වීමෙන් පසු වූයේ කුමක්දැයි අදටත් රහසක්. එහෙත් සිරිපුරට නුදුරු මීවත්පුර කඳු මුදුනක මමිකරණය කර සඟවා තිබූ බව කියන ඇගේ දේහය පිළිබඳ මතකය, 2013 වසරේදී හමුවූ අද්භූත ගල් පෙට්ටියත් සමග නැවතත් අලුත් වී තිබුණා. අවාසනාවන්ත ලෙස අද වනවිට ඒ සිරුර මහවැලි දියට බිලි වී අවසන් බව එවක පුවත් මඟින් දකින්නට පුළුවන් වුණා.

සිරිපුර නුවරගල 'සුගලාදේවී රජමහා විහාරයේ' නටබුන් අතර අදටත් සැඟවී ඇති ඒ නිහඬ අතීත කතාවේ සලකුණු මේ කෙටි දර්ශන තුළින් නරඹන්න. 🎬👇

එදා හමුවුණේ සැබැවින්ම සුගලා දේවියගේ සිරුරද? ඔබේ අදහස Comment කරන්න! 🇱🇰✨

🌐 Discover more with Aero Landmarks

🚫 COPYRIGHT NOTICE:
Intellectual property of Aero Landmarks (Malwane Sobhitha). ⚠️ Unauthorized use or re-posting is prohibited.

🔗 FB/IG/TikTok/YT: Aero Landmarks
📍 Based in Sri Lanka
📸 Cinematic Videography, Photography | Heritage | Nature

©️ 2026 | All Rights Reserved.

AI තාක්ෂණය නිසා ඩ්‍රෝන් පයිලට්ස්ලගේ අනාගතය අනතුරේද? 🤖🚁දැන් එන අලුත්ම ඩ්‍රෝන් වල AI Tracking, Obstacle Avoidance සහ Auto-...
21/06/2026

AI තාක්ෂණය නිසා ඩ්‍රෝන් පයිලට්ස්ලගේ අනාගතය අනතුරේද? 🤖🚁

දැන් එන අලුත්ම ඩ්‍රෝන් වල AI Tracking, Obstacle Avoidance සහ Auto-cinematography සෙටින්ග්ස් කොච්චර දියුණුද කියනවා නම්, කිසිම පළපුරුද්දක් නැති කෙනෙකුට වුණත් බටන් එකකින් සුපිරි සිනමාත්මක දර්ශනයක් ගන්න පුළුවන්.

🤔 ඉදිරියේදී AI මගින් ඩ්‍රෝන් පයිලට් කෙනෙකුගේ වෘත්තීයමය වටිනාකම නැති කරයිද? නැත්නම් නිර්මාණශීලී මිනිස් ඇසකට (Human Eye) සම වෙන්න AI එකට කවදාවත් බැරි වෙයිද?

👇 ඔයාලගේ අදහස් පල්ලෙහායින් කමෙන්ට් කරන්න!

🌐 Discover more with Aero Landmarks
🎥 Cinematic Drone Footage | Heritage | Nature
🚫 Content Copyright: Malwane Sobhitha

20/06/2026

සහල් නැළියක් සේ ස්වභාවදහමේ අපූර්වත්වයත් එකම රාමුවකට කැටි වූ, පොළොන්නරුව පිහිටිවැව අහස් කුසේ සිට දුටු සන්සුන් දසුන් පෙළක්. 🌾🇱🇰✨
---
🌐 Discover more with Aero Landmarks

🚫 COPYRIGHT NOTICE:
Intellectual property of Aero Landmarks (Malwane Sobhitha). ⚠️ Unauthorized use or re-posting is prohibited.

🔗 FB/IG/TikTok/YT: Aero Landmarks

📍 Based in Sri Lanka
📸 Cinematic Videography, Photography | Heritage | Nature

©️ 2026 | All Rights Reserved.

⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

Address

Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Aero Landmarks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share