NEAT Production

NEAT Production Short Film & Photo shoot use to Telling Stories. We are young team in Sri Lanka.

24/12/2022
20/12/2022

Results of using Sunetra Treatment Night Cream,..😍

🔴Cures acne infections.
🟢Moisturizes the skin.
🟠Gives skin glow.
🔵The dead skin on the face is gradually removed
🟣Controls aging.

🌼කුරුලෑ අවම කර ගන්න Suneththra treatment Night cream එක භාවිතා කරන අතරතුර 👇පහත සදහන් කර ඇති ක්‍රියා මාර්ගත් පිලිපදින්න....ප්‍රතිඵල ඉක්මන් කර ගන්න...🌼

🟠කුරුලෑ ඇල්ලීමෙන් එහි ඇති පටක වලට හානි වී පසුව කැළල් බවට පත් වෙන්න පුලුවන්...

කුරුලෑ කියන්නනේ ගොඩාක් වෙලාවට කාන්තා පාර්ශවයටම හරිම හිසරදයක් වුනු දෙයක්.

කුරුලෑ ඇති වෙන්න බලපාන ප්‍රධානම හේතුව සහ ඇති වෙන්න පෙර වලක්වා ගන්න මොනවද කරන්න ඕන කියලා දැන ගත්තොත් කරදරයක් නැතිව කුරුලෑ කරදරෙන් ගැලවෙන්න පුළුවන්.

කුරුලෑ අවම කර ගන්න නම් ඔයා මුලින්ම කර ගන්න ඕන 🟠පිරිසිදුකම ආරක්ෂා කර ගන්න එක. 🟠පාවිච්චි කරන කොට්ට උර, ඇඳ ඇතිරිලි දවස් හතරකට පහකට වරක් මාරු කරන්න පුළුවන්නම් කුරුලෑ ඇතිකරන බැක්ටීරියාකාරක රැසක් අපට නොදැනීම ඉවත් වෙනවා. ඒ වගේම🟠 මුහුණ පිසදමන්න වෙනම පොඩි තුවායක් පාවිච්චි කරන්න. දින දෙකකට වරක් වත් එය සෝදා පිරිසිදු කර වියළිව තබා ගන්න. පිරිසිදුකම නැති වුනොත් තමයි කුරුලෑ ඇති වෙන්නේ.

ඒ වගේම තමයි 🟠හැම වෙලාවෙම මූණ අල්ලන එක, අතගාන එකත් කුරුලෑ එන්න බලපාන ප්‍රධාන හේතුවක් වෙනවා. අතේ තියන තෙල් ගතිය මුහුණේ තැවරීම නිසාත්, විෂබීජ මුහුණේ ඇති සියුම් සිදුරු තුලට කා වැදීම නිසා තමයි මෙහෙම වෙන්නේ. හැකි තරම් අත් වලින් මුහුණ ඈත් කරලා තියන තරමට කුරුලෑ අඩු වේවි.

ඔබ දිගු කෙස්කළඹක් හිමි අයෙක්නම්🟠 නිදා ගන්නා විට කොණ්ඩය මුහුණට නොවැටෙන ලෙස ගෙතීමට හෝ විසිරෙන්නේ නැති විදිහට බඳින්න පුරුදු වෙන්න. කොණ්ඩය, මුහුණට වැටීම නිසා කුරුලෑ කාරක මුහුණේ හට ගන්න තියන ඉඩ වැඩිවෙනවා.

ඒ වගේම හිස්හොරි කියන්නෙත් කුරුලෑ ඇති කරන්න හේතු වෙන තවත් හේතුවක්. ඒ නිසා මුලින්ම හිස්හොරි කරදරෙන් නිදහස් වෙන්න.

ඒ වගේම තමයි 🟠මානසික ආතතිය වැඩි වීමත් කුරුලෑ වලට හේතුවක් වෙනවා. මනසට අවශ්‍යය විවේකය නොලැබුනොතින් ඒක ඔබේ පෙනුමටත් බලපානවා. විවේකය හා මානසික ඒකාග්‍රතාවයක් නැතිනම් මුහුණේ ලස්සන ඇති කර ගන්න එක ටිකක් අමාරුයි. ලස්සනට ඉන්න කැමතිනම් විවේකය කියන සාධකය අනිවාර්ය දෙයක්.

🟠නොකඩවා නිදි වැරීම කියන්නෙත් කුරුලෑ ඇති වීමට බලපාන තවත් හේතුවක්. ඒ නිසා ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමත් ගොඩාක් වැදගත්.

මේ දේ අදාළ වෙන්නේ කාන්තාවන්ට විතරයි. 🟠🟠කාන්තාවන් භාවිතා කරන උපත් පාලන ඖෂධ වර්ග මගින් සිරුරේ හෝර්මෝන යම්තාක් දුරට වෙනස් වීමක් සිදු කරනවා මේ නිසාත් සමහර වෙලාවට කුරුලෑ ඇතිවෙන්න පුළුවන්. ඒ පිළිබඳවත් දැනුවත් වෙන එක වැදගත්.
...........🙂(වැඩිදුර දැන ගන්න pimples තියෙන අය අනිවාර්යයෙන්ම කියවන්න.)🙂............

කුරුලෑ යනු,
සමේ රෝගයක් වන අතර එය ඔබේ ආත්ම විශ්වාශයට බලවත් පහරක් එල්ල කරයි. වැඩිවියට පැමිණීමත් සමඟ හෝමෝන මට්ටමේ සිදුවන වෙනස් වීම් සමඟ කුරුලෑ ඇතිවීම බහුලව දක්නට ලැබේ. නමුත් ඕනෑම වයස් කාණ්ඩයක අය තුල කුරුලෑ දැකිය හැක. මෙයට හේතු ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ ජාන, බැක්ටීරියා සහ පාරිසරික සාධක වල එකතුවකි.

කුරුලෑ ඇතිවන්නේ ඇයි?

නව යොවුන් වියට එලබීමත් සමග බොහෝ අය තුල කුරුලෑ ඇතිවීමට පටන්ගනී. ඇතැම් අයට එය කෙටි කාලයකින්ම සුව වන අතර ඇතැමුන්ට බොහෝ කාලයක් පවතී. නැතහොත් වැඩිහිටි කුරුලෑ ලෙස පවතී.

වෛද්‍යවරුන්ට අනුව කුරුලෑ ඇති වන ආර්ම්භක ස්ථානය කොමඩෝන ලෙස හඳුන්වන අතර, ඒවායේ ස්වභාවය අනුව විවෘත හා වැසුනු ලෙස කුරුලෑ වර්ග කරයි.

විවෘත කොමඩෝන (Open comedones) - බ්ලැක් හෙඩ්ස්

සංවෘත කොමඩෝන (Closed comedones) - වයිට් හෙඩ්ස්

සංවෘත කොමඩෝන හෙවත් අපි හඳුනන කුරුලෑ රතු පැහැ ගැටිති, රතු පැහැ පැල්ලම් හෝ සැරව පිරුණු බිබිලි ලෙස වර්ධණය විය හැක.

කුරුලෑ ඇතිවීමට හේතුව කුමක්ද?

සාමාන්‍යෙන් ජාන, බැක්ටීරියා සහ පාරිසරික සාධක වල එකතුවක් නිසා කුරුලෑ ඇති වේ.

"ප්‍රොපියොනිබැක්ටීරියම් ඇක්නස්" නමින් හඳුන්වන අප සියළුදෙනාගේම සම මත ජීවත් වන බැක්ටීරියාව කුරුලෑ ඇති වීම සඳහා හේතු වන බව සොයාගෙන ඇත. මෙම
බැක්ටීරියාව වර්ධණයට වඩාත් සුදුසු තත්වයක් සම මත ඇති වූ විට මොවුන්ගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් අඛණ්ඩව කුරුලෑ වර්ධනය වේ. එනම් සම මත තෙල් මට්ටම ඉහල යාම මෙම බැක්ටීරියා වර්ධණයට වඩාත් හිතකර වේ.

සම තුල පිහිටා ඇති සෙබම් ග්‍රන්ථි මගින් තෙල් ස්‍රාවයක් නිකුත් කරන අතර, කුරුලෑ වැඩි අයගේ සම මත මෙම සෙබම් ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය ඉහල වේ. මෙයට ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය බලපානු ලබයි.

සමේ සිදුරු වැසී ඇති විට මියගිය සෛල වලට ඉවත් වීමට ක්‍රමයක් නොමැත. මෙහි ප්‍රථිඵලයක් ලෙස තෙල් සහිත බිබිලි සම මත දැකිය හැක. මෙලෙස කුරුලෑ වල සුදු පැහැ කොටස මත කුරුලෑ බැක්ටීරීයා ප්‍රමාණය වැඩි වන අතර මෙය රතු පැහැ වීමට සහ වේදනාවක් දැණීමට හේතු වේ.

කුරුලෑ වැඩි වීමට හේතු මොනවාද?

ඔබ භාවිතා කරන ඇතැම් ඖෂධ, උපත් පාලන ක්‍රම ඇතුළු වෙනත් සාධක හේතුවෙන් ඔබගේ කුරුලෑ වැඩිවිය හැක. ඔබට කුරුලෑ ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතී නම්, උපත් පාලන ක්‍රමයක් තෝරා ගැනීමට ප්‍රථම ඒ බව ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කිරීමට වගබලාගන්න.

ඔබ කාය වර්ධණ ඖෂධ ලබාගෙන්නා අයෙකු නම් ඒවායේ අඩංගු හෝමෝනද කුරුලෑ වැඩි වීමට හේතු විය හැක.

ඔබට අසාමාන්‍ය ලෙස හිසකෙස් වර්ධනය වීමේ තත්වයක් හෝ අසාමාන්‍ය ලෙස හිසකෙස් ඉවත් වීමේ තත්වයක් ඇත්නම් හෝ අක්‍රමවත් ඔසප් චක්‍රයක් පවතී නම් ඒ බව ඔබගේ වෛද්‍යවරයා වෙත පවසන්න.

හොදම කුරුලෑ ප්‍රතිකාරය කුමක්ද?

ඔබගේ කුරුලෑ වල තත්වය අනුව ඔබට ලබා දිය යුතු ප්‍රතිකාරයද වෙනස් වේ. එය ක්‍රීම් වර්ගයක්, පෙති හෝ මුඛ-සමස්ථානික ලෙස ඔබගේ කුරුලෑ වල බරපතලකම අනුව වෙනස් වේ.

භාහිර ප්‍රතිකාර

සමට ආලේප කරන ක්‍රීම් හෝ ජෙලි වර්ග වැනි භාහිර ප්‍රතිකාර භාවිතා කිරීමෙන් මුල් අවස්ථාවේ පවතින කුරුලෑ සඳහා ප්‍රතිකාර කරනු ලබයි.

කුරුලෑ සඳහා ප්‍රතිකාර කිරීමේදි ක්ෂණික ප්‍රතිඵල නොලැබේ. මේ සඳහා ඔබ යම් කාලයක් ඉවසා සිටිය යුතු වේ.

කුරුලෑ සඳහා භාහිර ප්‍රතිකාර (ක්‍රීම්/ජෙල්) භාවිතා කිරීමේදී ඒවා භාවිත කරන ප්‍රදේශය රතු පැහැ ගැන්වීම ඔබට දක්නට පුළුවන. මේ සඳහා බොහෝ විට ක්‍රමිකව කුඩා ප්‍රදේශයකින් ආරම්භ කර සහ භාවිතා කරන වාර ගනනද දිනකට එක් වරක් සිට ක්‍රමිකව වැඩි කල යුතුය.

කුරුලෑ ඇල්ලීමෙන් එහි ඇති පටක වලට හානි වී පසුව කැළල් බවට පත් වෙන්න පුලුවන්.

24/10/2022

Yomali cosmetic & beauty salon (pvt) ltd
0710535158☎

😍දෙතොල් අවපැහැ වීම් සඳහා නොවරදින විසදුමක්..🧡...Lip balm...
පැහැපත් සම වගේම ගොඩක් දෙනා සැලකිලිමත් වන දෙයක් තමයි දෙතොල් කියන්නෙ. ඉතින් මේ දෙතොල් දුර්වර්ණ වීම ගොඩක් අයට තියන ප්‍රශ්නයක් . මේ සදහා බොහෝ හේතූ බලපානවා ....එනම්..,

🤔අප ආහාරයට ගන්නා ගුණ දායක නොවන කෑම නිසා තොල් කලු කලු වෙයි.

🤔අධික හිරු එලියට නිරාවරණය වීම

🤔ප්‍රමිතියෙන් බාල තොල් ආලේපන වර්ග භාවිතා කිරීම

🤔 අදික ලෙස දුම් බීම

🤔මත් ද්‍රව්‍ය භාවිතා

🤔බ්ලීචින් අඩංගු සමට අහිතකර කර ක්‍රීම් වර්ග භාවිතය මගින් දොතොල් වල මැරුනු සම මගින් තොල් අවපැහැගැන්වේ.

❤Lip Balm ලැබෙන ප්‍රතිඵල 👇

💚වියළි සහ පැලීම් සුවපත් කරයි.
💚 දෙතොල්වල මෘදුබව හා තෙතමනය රඳවමින් සුමුදු රෝස පැහැති සමක් ලබා දෙයි.

❤ මෙය ආලේප කරන්නේ කෙසේද - පළමුව දෙතොල් පිරිසිදු කරන්න. පියන විවෘත කර ප්‍රමාණවත් ක්‍රීම් ප්‍රමාණයක් රැගෙන එය තොල් වල ඒකාකාරව ආලේප කරන්න. ඇඟිලි තුඩු වලින් මෘදු ලෙස ඉදිරියට සහ පසුපසට සම්බාහනය කරන්න.

🧡ලිප්ස්ටික් එකක් ගෑවත් ලස්සනට තියෙන්න නම් ඔයා ලිප්ස් බාම් එකක් නම් අනිවාර්යයෙන්ම බාවිතා කල යුතුමයි🧡

වියැලී ඉරිතැලිනු අවපැහැ ගැන්වුනු ඔබගේ දෙතොල් වෙනුවෙන්ම ගෙන එන 100%ක් ප්‍රතිපල සහිත නිශ්පාදනයක්. කිසුදු අතුරු ආබාධයක් ඇති නොවේ.. වගකීමක් සහිතයි.. 🙂ගැහැණු පිරිමි දෙපිර්ශවයටම සුදුසුයි.

✅ Cash on Delivery මගින් නිවසටම ගෙන්වා ගැනීමට හැකිය.
ඇණවුම් කිරීම සදහා massage කරන්න.
ඔබට whatsapp (0710535158) හරහාද ඔබගේ විස්තර අප වෙත එවිය හැක.
1.Full Name(නම)
2. Address(ලිපිනය )
3. Mobile Numbers(දුරකතන අංකය )
4. Product Name( ඔබට අවශ්‍ය නිශ්පාදනය )
5. District(නගරය)

මිල:- රු.1490

වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න 👇
☎0710535158

22/10/2022

YOMALI COSMETIC & BEAUTY SALON (PVT) LTD
0710535158☎

මෙය භාවිතය මගින්....

🧡සම පැහැපත් කර මනා පෙනුමක් ලබා දෙයි.
💛අධික ලෙස සම වියලීම නවතා දමයි.
🧡සමෙහි කොරල ගතිය සුවපත් කරයි.
💛සම සිනිදු කරයි
🧡සමට පෝෂණය ලබා දෙමින් සම නීරෝගීව තබයි.
💛විවිධ රූපලාවන්‍ය නිශ්පාදන වලින් සිදුවන හානිය අවම කරයි.
🧡කුරුලෑ ,ලප කැලැල් වලින් තොර පැහැදිලි වෙනසක් ලබා දෙයි.

ප්‍රමාණය:-
Night cream :- 25g
Bodylotion :- 200ml

මිල:-

බොඩිලෝශන් එක සහ නයිට් ක්‍රීම් එක යන දෙකෙහිම මිල ගනන් යොදා ඇත. මෙය පැකේජයකි. අවශ්‍ය නම් වෙන වෙනම උවද ලබා ගත හැක. එවිට නයිට් ක්‍රීම් එකෙහි මිල - රු. 2990කි. මාස 3කට වැඩි කාලයක් භාවිතා කල හැක.
බොඩිලෝශන් - 3990කි.

Pack එක ගන්නා විට - රු. 6490කි.

බ්ලීචින් රසදිය අඩංගු නොවේ.

මිලදී ගැනීමට අවශ්‍ය නම් ..,
ඔබේ නම:-
ලිපිනය :-
නගරය:-
දුරකතන අංකය:-
අපට එවන්න.

Bank deposit - (දින 2ක් ඇතුලත භාණ්ඩ ලබා ගත හැක.)
Cash on delever(දින 5ක් තුල භාණ්ඩ ලබා ගත හැක.) යන සේවාවන් ලබා ගත හැක.

නීරෝගීව සුදු වීමට අවශ්‍ය අයට පමණයි.

24/09/2018

HANDANA BAMBARU SINHALA SHORT FILM - 001 Director/Story - Raveendra Bandara Camera - Kavindu Nikapitiya MUA - Hansi Ranasinghe AD - Dilranga Hashan Cast - Ha...

https://youtu.be/HTiChIGtbg8විහඟිටයි නලින්දටයි මොකද උනේ...?
17/09/2018

https://youtu.be/HTiChIGtbg8
විහඟිටයි නලින්දටයි මොකද උනේ...?

HANDANA BAMBARU SINHALA SHORT FILM - 001 Director/Story - Raveendra Bandara Camera - Kavindu Nikapitiya MUA - Hansi Ranasinghe AD - Dilranga Hashan Cast - Ha...

හඬන බඹරු..සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද නිර්මාණයකි.ඔබට දැනෙන දේ අපට කියන්න..පේජ් එකටත් ලයික් කරගෙන යන්න..Photogra...
14/09/2018

හඬන බඹරු..
සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද නිර්මාණයකි.
ඔබට දැනෙන දේ අපට කියන්න..
පේජ් එකටත් ලයික් කරගෙන යන්න..
Photography : Di La +Ramsika
Story : Raveendra Bandara
Retouched : Raveendra Bandara
MUA : Hansi Ranasinghe

Talent : Hansi Ranasinghe + Dasun Priyasanka + Nuwan Gunasekara
Lighting : La Ki Ya

All Right Reserved By Neat Production & Dila Photography

14/09/2018

ලයික් 300 යි. ස්තූතියි..
ලයික් නොකල අය ලයික් කරල අපිත් එක්ක එකතු වෙන්න..
ඔබ,
අපේ වත්කමයි..
#ඇඩ්මින්

සත්‍ය සිදුවීමක් ඇසුරෙනි..බලාපොරොත්තු වන්න..එදා,අනේකවිද කැප කිරීම් කරමින්, සිය පෞද්ගලික ජීවිතය ගැන පවා නොසිතා, රට වෙනුවෙන...
13/09/2018

සත්‍ය සිදුවීමක් ඇසුරෙනි..
බලාපොරොත්තු වන්න..
එදා,
අනේකවිද කැප කිරීම් කරමින්, සිය පෞද්ගලික ජීවිතය ගැන පවා නොසිතා, රට වෙනුවෙන් කල හැකි සියල්ලක්ම කල අභීත රණ විරුවන්ට,
මෙම උපහාරයක්ම වේවා..!

පහත සිදුවීම් සමුදායේ "ඔබත්, මමත්,ඇයත් " සිටීවි. ඔබත් මින් කෙනෙකුන් වේවි. මොහොතකට නැවතී කියවන්න. ජීවිතය අපිත් එක්ක බෙදා ගන්න.

KKS යුධ හමුදා කඳවුරේ සිට,
2009-09-09
මගෙ පණට,
තෙරුවන් සරණයි!
දයාබර නංගී.ඔයාගෙ සැපදුක් කෙසේද?
පහුගිය ටිකේම රාජකාරිවල සිටියෙ. ගොඩක් දුර බැහැර තැන් වල. ගොඩක් අවදානම් තැන් වලට පහු ගිය ටිකේම මාව ඩියුටි දැම්ම. යුද්ධය නිමා උනත් මට එන්න නොලැබුනේ ඒ නිසා. මට පහුගිය ටිකේම මෙහෙ පවතින වාතාවණයත් එක්ක රාජකාරියට කැපවෙන්න සිද්ද උනා.
යුනිට්එකේ මාත් එක්ක හිටපු ගොඩක් අය ආබාධිත උනා. ගොඩක් අයගෙ ජීවිත අහිමි උනා. අපේ කීපදෙනෙක් අතුරුදහන්. තාම කිසි තොරතුරක් සොයා ගෙන නැහැ.
මං කීප සැරයක්ම ඔයාට ලීව. මෙහෙ පවතින තත්වයත් එක්ක මගෙ ලිපි ඔයාට ලැබෙනවද කියල මට හිතා ගන්න බැහැ. මං ඉක්මනින්ම නිවාඩු ලැබුනු ගමන්ම ඔයාව බලන්න එනව.
මේ සැරේ මං නිවාඩු ආවම ඔයාගෙ අප්පච්චි එක්ක අපි ගැන කතා කරන්න මං ගෙදර එනව. මගෙ පණ ඉක්මනටම මගෙ ලඟට ගන්න ඕනෙ. මං අපේ CO සර් ට ඔයාගේ ෆොටෝ එකක් අපි ඔපරේෂන් එකකට ගිය වෙලාවක පෙන්නුව. අපේ වෙඩින් එකට සර් අනිවාර්යෙන්ම එනව කීව. තව ඔයා ගොඩක් ලස්සනයි කියලත් කීව.
දැනට මම නවතින්නම්.
මගෙ පණ පරිස්සමට ඉන්න. මේ ලිපියටවත් පිලිතුරක් ලැබෙයි කියල මං බලාපොරොත්තුවෙන් ඉන්නව. අම්මා අප්පච්චි මතක් කලා කියන්න. සතුටින් ඉන්න.
මේ වෙලාවෙ බැරැක්කෙ ඉදන් ඉටිපන්දම් එලියෙන් ලීවෙ. වැරදි ඇති.
සමා වෙන්න.
මීට
ඔයාගෙම
නලින්ද
ඔයාටත් හිතට දැනුනනම්, ශෙයා කරන්න.
ඡායාරූප ඇල්බමය සහ කෙටි චිත්‍රපටය බලාපොරොත්තු වන්න..
(ඔබේ අදහස් අපට වටිනව. කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරනන එපා)

11/09/2018

ලයික් 100 යි..
ස්තූතියි හැමෝටම..

Address

Polpithigama

Website

Alerts

Be the first to know and let us send you an email when NEAT Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share