11/09/2026
🔥🎶 TODAY IS THE DAY! 🎶🔥
අදයි ඒ දැවැන්ත රාත්‍රිය! 🌙✨
🎤 සල්තිරෙ 2026 සමඟින්
🎸 AVATAR Live Music Band
🎙️ සුපිරි කලාකරුවන් රැසක් සමඟින් අද රාත්‍රී 7.30ට ඔබ හමුවට! ❤️🔥
📅 අද – සැප්තැම්බර් 11
⏰ රාත්‍රී 7.30 සිට
ඔබත් එන්න… මේ මතකයේ රැඳෙන රාත්‍රිය අපිත් එක්කම ගත කරන්න! 🥳🔥
#සල්තිරෙ2026