14/06/2026
ඔබේ විශේෂ අවස්ථාවන් සාමාන්‍ය වීඩියෝවකට එහා ගිය වෙනස්ම සහ ආකර්ෂණීය මුහුණුවරකින් නිම කරවා ගැනීමට අවශ්‍යද? අති නවීන DJI Air 3S සහ DJI Avata 2 ඩ්‍රෝන තාක්ෂණය සමඟින් ඉහළම ගුණාත්මකභාවයෙන් (4K Resolution) යුත් වීඩියෝකරණ සේවාව දැන් ඔබට ලබාගත හැක.
අපගේ සුවිශේෂී සේවාව:
💍 Wedding Ring Carry & Drop by Drone - ඔබේ විවාහ මංගල්‍යයේ මුදු හුවමාරු වන ඒ සුවිශේෂී මොහොතට ඩ්‍රෝන යානයක් මගින් මුදු රැගෙන විත් අමුතුම සුන්දරත්වයක් සහ නවීනත්වයක් එක් කරමු!
අපගේ සේවාවන්:
✅ Wedding & Pre-shoots
✅ Outdoor & Indoor Events
✅ Sport Events
✅ Real Estate & Commercial Videography
✅ ඔබගේ ඕනෑම විශේෂ අවස්ථාවක ඩ්‍රෝන වීඩියෝකරණය Yasi Dronegraphy වන අප හා සම්බන්ධ වන්න.
ඇයි අපව තෝරාගත යුත්තේ?
🔹 CAASL ලියාපදිංචි පළපුරුදු නියමුවන්.
🔹 Cinematic 4K වීඩියෝ දර්ශන.
🔹 සාධාරණ මිල ගණන් සහ විශ්වාසනීය සේවාව.
ඔබේ දිනය වෙන්කරවා ගැනීමට Yasi Dronegraphy වන අප හා සම්බන්ධ වන්න:
📞දුරකතන අංක 071 54 32 441 (Whtsapp මගින්ද අප හා සාම්භන්ද විය හැක) fans