16/08/2026
✨ඔන්න අපි එනවා නිවිතගල ට , මානුෂිකත්වයෙන් පිරුණු ටියුෂන් සාම්ප්‍රදායක් අරගෙන..❤️😍
🔰අගෝස්තු 18 උදේ 10 ට
🔰නිවිතිගල ප්‍රදේශයේ සිටින 10,11 මගේ ළමයි සියලුම දෙනාම එක එන්න,
👉සරසි උසස් අධ්‍යාපන ආයතනය
( අබාන්ස් ප්‍රදර්ශනාගාරය අසල )
ප්‍රධාන විෂයන් කිහිපයක් මාස 02 නොමිලේ ඉගෙනගන්න මේක ඔයාලා හොදම අවස්ථාවක්..
👨🎓බවන්ත ජයසිංහ✍
📽️|BJ Media Unit
Bawantha Hashan
゚viralシfypシ゚ #නිවිතිගල