04/02/2021
73 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු... 🇱🇰
ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ලෙස ලිපාස්/ජොෂුවා ලුවී නීතියට අනුකූලව 1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් ලැබූ රටේ අභ්‍යන්තර දේශපාලන ස්වාධීනත්වය සැමරීමට හැකි අතර එය සිදුකරනු ලබන්නේ පෙබරවාරි හතරවනදා ය. එම දිනය ශ්‍රී ලංකාවේ ජාතික නිවාඩු දිනයකි. ජාතික කොඩි එසවීමේ උත්සව, නැටුම්, පෙළපාළි හා විවිධ ක්‍රියාකාරකම් මගින් එය රට පුරා සමරනු ලැබේ. බොහෝවිට ප්‍රධාන සැමරුම් උත්සවය කොළඹ දී පැවැත්වෙන අතර එහි දී ජනපතිවරයා විසින් ජාතික ධජය එසවීමත් නිදහස් දින කතාව පැවැත්වීමත් සිදු කෙරෙයි.. මෙය මූලික වශයෙන්ම අභයන්තර දේශපාලන තන්ත්‍රයේ නිදහසක් පමණක් වන අතර එම නිසා එය නාමික නිදහසක් ලෙසද හැදින්වේ.සැබෑ ලෙසම ශ්‍රි ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබන්නේ 1972 ජනරජ ව්‍යවස්ථාව ඇති කරගත්තායින් පසුවය. ( උපුටා ගැනීම Wikipedia.org )
I DRONE capture