Miss 20

Miss 20 Miss 20 is a Sri Lanka-based Cinematographer and Fashion Photographer specializing in luxury visual storytelling.

“📸 Miss 20 – Creative Director & Photographer✨
🎬 Cinematic Visuals • Event Planning • Fashion Shoot • Filming • Advertising & Campaigns
💃 Luxury Campaigns & Creative Stories for Brands
🌍 Sri Lanka | International
📞 076 114 6479 | DM to Book Now” We create cinematic videos and high-end photography for fashion brands, hotels, lifestyle products, models, and entrepreneurs. From concept development

to final frame, we craft bold, elegant, and emotionally-driven visuals that elevate your brand image. Our services include:
🎞️ Fashion Photography & Model Portfolios
🎬 Hotel & Commercial Cinematic Videos
📸 Personal Branding Shoots
💼 Promotional Films for Businesses

📍 Based in Ratnapura, Sri Lanka
📲 Call/WhatsApp: 076 114 6479
💌 DM now or click here to book: https://wa.me/94761146479

06/06/2026

බලහත්කාරයෙන් ඇතුළට අරන් යන තාම කුඩා මිතුරිය වෙනුවෙන් කෑ ගසා බේරගත් මිතුරා.. 💙

නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි දැරියකව 44 හැවිරිදි අසල්වැසියෙකු (ඇලෙක්සි) බලහත්කාරයෙන් පැහැරගෙන යාමට උත්සාහ කළේය.
​එම අවස්ථාවේ බිය නොවූ දැරියගේ කුඩා මිතුරා දැඩි ලෙස කෑගසමින් උදව් ඉල්ලා සිටීම නිසා, ඒ අසලින් මෝටර් රථයකින් ගමන් ගත් යුලියා මහත්මියට එම හඬ ඇසී වහා ක්‍රියාත්මක විය. ඇය සිය මෝටර් රථය නවත්වා අවසන් මොහොතේ දැරියව බේරා ගත්තාය. සැකකරු මේ වන විට අත්අඩංගුවේ පසුවේ. 👊💀

04/06/2026

ජීවතේට ඉන්න ඕන අමාරු වෙලාවට අත් නොහරින යාලුවෙක් 🫡👍🏼

02/06/2026

ලස්සන පිංවන්ත දසුනක් 💗🥹

31/05/2026

උපාධි නැති ඉංජිනේරුවන්ගේ වැඩ 🫡 ලෝකයේ ලොකුම වෙසක් කුඩුව කිරිඳිවැල 🙏

29/05/2026

ක්‍රිකට් වගේද බව්වා එක්ක අල්ලං සෙල්ලං කරන්න වුනාම, දිවිල්ලක්ම තමයි 😅

28/05/2026

යාලුවා : මට වැඩි නෑ බං 🫡 හොඳම යාළුවෝ 👻

27/05/2026

අහස උසට පියාසර කළත් ළමා ලෝකයේ වටිනාකම හඳුනන මෙවන් මිනිසුන් 🫡💗💙

කෙනෙකුගෙ හිතකට පුංච් හරි සතුටක් ගේන්න පොඩි කැපකිරීමක් හරි කරනවා කියන්නේ 🥹ඔවුන්ගේ නිහතමානීකම තවමත් පොළොවට සමීප බව යි 💙🫡

25/05/2026

භක්ති ගීතය ගැම්මට හයියෙන් කිව්වම 🥹 ලොකු පොඩි කියලා නෑ කොල්ලෝ කොහෙත් ආතල් 👻

22/05/2026

බබා එයාගේ අම්මව පලවෙනි පාරට දැක්කම 💗🥹

© Emotional Soulmate

21/05/2026

සැපේ ඉන්නේ.. සැපේ..🍒

Address

Ratnapura

Telephone

076 427 1858

Website

Alerts

Be the first to know and let us send you an email when Miss 20 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category