Sri ලංකාවේ අපේ Trend එක

Sri ලංකාවේ අපේ Trend එක ඔයාටත් තවම කෙල්ලෙක් නැද්ද?
එහෙනම් පේජ් එකට මැසේජ් එකක් දාන්න 😍👱🏻‍♀️ Stay connected with us for real, unbiased news from Sri Lanka, delivered in Tamil.

Welcome to True News Sri Lanka - Tamil Edition, your trusted source for the latest and most reliable Tamil news. We bring you up-to-date coverage of local and national events, politics, entertainment, and more.

📌 සටහන: පහත සඳහන් වන්නේ මුහුණුපොතෙන් උපුටා ගන්නා ලද පෝස්ට් එකකි.🔗 Original Post:https://www.facebook.com/share/p/1EjuYnF...
28/08/2026

📌 සටහන: පහත සඳහන් වන්නේ මුහුණුපොතෙන් උපුටා ගන්නා ලද පෝස්ට් එකකි.

🔗 Original Post:
https://www.facebook.com/share/p/1EjuYnFUgz/?mibextid=wwXIfr



අමාරුවෙන් ජීවිතේ ගොඩනගන්න දඟලන කෙනෙක්ව ආදරේ නමින් රවට්ටලා, සල්ලි අරගෙන, විශ්වාසය පාවිච්චි කරලා තමන්ගේ වැඩ කරගන්න එක කිසිම විදිහකින් සාධාරණ නෑ.

Relationship එකක ඉන්න බැරි නම් සරලව ඒක නවත්තන්න. වෙන කෙනෙක් එක්ක ඉන්න ඕනේ නම් ඒ තීරණයත් පැහැදිලිව කියන්න. ඒත් එක පැත්තකින් ආදරේ කරනවා වගේ ඉඳගෙන, අනෙක් පැත්තෙන් බොරු කියලා කෙනෙක්ගේ විශ්වාසය සහ මහන්සියෙන් හම්බකරපු සල්ලි පාවිච්චි කරන එක හරිම පහත් වැඩක්.

කෙනෙක් ඔයාට අවංකව ආදරේ කරනවා නම් ඒ මනුස්සයාගේ හිතත්, කාලයත්, මුදලුත් සෙල්ලමකට ගන්න එපා.

අවසානයේ හැම බොරුවක්ම එළියට එනවා.

ආදරේ කරන්න බැරි නම් රවට්ටන්න එපා. 💯

ℹ️ මෙහි සඳහන් කරුණු සහ චෝදනා original Facebook post එකේ පළ කර ඇති තොරතුරු මත පදනම් වේ.

🚀 රජයේ සහ පුද්ගලික අංශයේ අලුත්ම job vacancies එක තැනකින්ම බලන්න!ඔයාට ගැලපෙන job එක අදම හොයාගන්න 👨‍💼👩‍💼Daily update වෙන v...
23/05/2026

🚀 රජයේ සහ පුද්ගලික අංශයේ අලුත්ම job vacancies එක තැනකින්ම බලන්න!
ඔයාට ගැලපෙන job එක අදම හොයාගන්න 👨‍💼👩‍💼
Daily update වෙන vacancies, easy apply links සහ වැදගත් job info එක්ක 🇱🇰

👉 Apply now: https://www.governmentjobvacancies.lk/

Address

No 7 Suramya Building Kotte Road
Sri Jayavardhanapura
10100

Website

Alerts

Be the first to know and let us send you an email when Sri ලංකාවේ අපේ Trend එක posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category