Sach & Suba

Sach & Suba Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sach & Suba, Tangalle.

Hubby❤️
18/06/2024

Hubby❤️

සුභ උපන්දිනයක් මගෙ සුහස්වී රෙශාක්‍යා ❤️❤️😍 අවුරුද්දක් ගියා හරි ඉක්මනින් මට තාමත් අද වගෙ ඔයව මගෙ අතට ලැබුණු මොහොත සුදු පු...
18/04/2024

සුභ උපන්දිනයක් මගෙ සුහස්වී රෙශාක්‍යා ❤️❤️😍 අවුරුද්දක් ගියා හරි ඉක්මනින් මට තාමත් අද වගෙ ඔයව මගෙ අතට ලැබුණු මොහොත සුදු පුලුන් බොලයක් වගෙ මගෙ අතට දුන්නම මන් ඇත්තටම මම අයෙත් ඉපදුනා වගෙ පැය ගානක වෙදනාව මහන්සිය මට පොඩ්ඩක් වත් දැනුනෙ නැහැ මට මගෙ මැනිකව දැක්කම. පොඩි කටුවක් ඇනුනත් මහා ලොකු දෙයක් කරගන්න මට .හැමවෙදනවාක්ම දරාගන්න පුළුවන් කියලා දුන්නෙත් ඔයා 😍 ස්තුතියි මැනික මාව අම්මෙක් කලාට 😍 කාලය හරි ඉක්මනින් යනවා ඔයත් හරි ඉක්මනින් ලොකු වෙනවා ඔයගෙ හුරතලෙත් හරිහරියට වැඩිවෙනවා අපෙ පන ටික ඔයා තමයි.
අම්මී,තාත්තීගෙ එකම බලාපොරොත්තුව දැන් ඔයා ❤️ බුදුසරණයි අපෙ ලොකෙම ඔයා ආදරයෙ මගෙ මැනික 😍

Happy wedding 💍 aniversary hubby❤️  ආදරෙයි හැමදාමත් 😍 අපි අපෙම වෙලා අදට අවුරුදු 3 ක් හරිම ඉක්මනින් කාලය යනවා අපෙ ආදරයෙ ස...
11/12/2023

Happy wedding 💍 aniversary hubby❤️
ආදරෙයි හැමදාමත් 😍 අපි අපෙම වෙලා අදට අවුරුදු 3 ක් හරිම ඉක්මනින් කාලය යනවා අපෙ ආදරයෙ සන්කෙතය අපෙ හුරතල් පුංචි දුවත් අපි එක්ක ඉන්නවා. අපිට ඔනෙ හැමදෙම දිලා අපිව බලගන්නවට ඔයට ගොඩක් ස්තුතියි 😍🙈 මෙ වගෙම හැමදාම ආදරෙන් ඉන්න 😍❤️❤️

01/07/2022

Travel to ella

Birthday 🎂🎂🎂 celebration ❤️❤️😍😍😍 Hubby❤️
18/06/2022

Birthday 🎂🎂🎂 celebration ❤️❤️😍😍😍 Hubby❤️

18/06/2022

Birthday 🎂 celebration ❤️❤️🎂🎂😍😍

15/06/2022

Love 💘

15/06/2022
Thangalla beach 👣
15/06/2022

Thangalla beach 👣

Family ❤️
15/06/2022

Family ❤️

2022 New Year
15/06/2022

2022 New Year

Ambuluwawa 1st day Tour 👣Nelligala Temple 2nd day Tour 👣
15/06/2022

Ambuluwawa 1st day Tour 👣
Nelligala Temple 2nd day Tour 👣

Address

Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when Sach & Suba posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share