Pc Creation

Pc Creation මා සොයනා ඒ වසන්තයට
ආදරෙන් ලියමි. ☺️❤️🦋🥀

🥺❤️‍🩹🕊️
15/03/2024

🥺❤️‍🩹🕊️

🥺
15/03/2024

🥺

කිසිම කෙනෙක්ට බල කරන්න එපා,
කෝල් කරන්න මැසේජ් කරන්න කියලා..
මම වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න කියලා..
මට ආදරේ දෙන්න කියලා.
මන් ලගින් ඉන්න කියලා.

සමහර අය රන්||ඩු වෙලා ඒ දේවල් ලබා ගන්න බලනවා.
අඩලා ඒ දේවල් ලබාගන්න බලනවා.
අපි හැමෝම අපි ආදරේ කරන කෙනාගෙන් ඒ දේවල් ලබාගන්න ගොඩක් උත්සහ කරනවා.

ඔයාව වටින්නෙ නැති කිසිම මනුස්සයෙක්ගෙන් අවදානයක් ඉල්ලන්න එපා.
අනිත් කෙනා ලග වැදවැටෙන්න එපා.
කොච්චර තේරුම් කරන්න උත්සහ කරත් ඒ අයම තේරුම් ගන්නා තාක් බලෙන් ලබාගන්න එපා.

හැගීම් නොදැනෙන මනුස්සයෙක් නැත්තන් එහෙම බැඳීමක හි||ර නොවී තනියම ඉන්න...
අඩුම හිතට හරි සහනයක් දැනේවී.

දවසක හරිම කෙනා ඔයාට හම්බෙනවා ඔයාගෙ මුළු ජීවිතේම ආදරෙන් පුරවන්න බලාගෙන එන මනුස්සයෙක්❤️
ඉතින් එදාට ඒ මනුස්සයාට හිත පිරෙන්නෙ ආදරේ දෙන්න ඉතුරු කරගන්න ලමයෝ ❤💗



♡㋡

🥺🖤
11/11/2023

🥺🖤

Fevorite time 🥺🤍

❤️🦋
11/11/2023

❤️🦋

"ජීවිතේ සමහර තැන් හරි අසාධාරණයි..💔
ඒ තැන් වලදි
මම මටම කියා ගන්නවා
මම හරි පව් කියලා. !." 😣🖤🥀

♡㋡

30/07/2023

Follow Me 😇

Address

Tissamaharama

Alerts

Be the first to know and let us send you an email when Pc Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pc Creation:

Share