𝙈𝙤𝙞𝙯𝙕

  • Home
  • 𝙈𝙤𝙞𝙯𝙕

𝙈𝙤𝙞𝙯𝙕 "මං ආස මට හිතෙන දේ ලියන්න
මොකද කියන්න කෙනෙක් නැති නිසා"

01/09/2026

"ම්ම්ම්..❤️‍🩹

01/09/2026

👣❤️‍🩹 ∙

゚viralシ

29/07/2026

දවසක ඔයා ඒක තේරුම් ගන්නකොට ගොඩක් දේවල් වෙනස් වෙලා තියේවි❤️‍🩹/:

10/05/2026

"තේරුම් කරල තේරුමක් නැති තැන නිහඩ වෙලා පැත්තකට වෙන එක හොදම option එක වෙනව ❤️‍🩹"

20/04/2026

"මිනිස්සු ජීවිත කාලෙම හොයන්නෙ මානසික නිදහස !
ඒත්,
ආදරේ කියන අකුරු අස්සෙ මැරෙන දවසට හිනාව පිරුනු මතකයක් වෙන්න පුලුවන් ආත්මයක් හමුවෙන්නෙ බොහොම කලාතුරකින්,
- වෙලාවකට ස්වබාදහම හරි අසාදාරනයි,
අපි කෙනෙක් වෙනුවෙන් හැමදේම ඇතෑරල බලාපොරොත්තු තියාගෙන අවංකව ජීවත් වෙන්න වෙන්න ,ඒ කෙනා ගැන care කරන්න කරන්න
ඒ කෙනාට අපිව වදයක් වෙනව වගේ දැනෙනව,
මං හිතන විදියට තමං වැඩිපුරම ආදරේ කරන කෙනෙක්ට තමංව අසාදාරන විදියට දැනෙනව කියන හැගීම තරම් වේදනාවක් මනුස්සයෙක්ට තවත් නෑ❤️‍🩹,
එහෙම හිත හිත පාලු කෝච්චි පාරක තනියම යන මට ආදරේ කියන්නෙ කෝච්චියක පෙට්ටි වගේද කියලත් හිතුනා !"
-මොයිස්-

09/04/2026

"Loyalty 🤍✨"



08/04/2026

"මොනතරම් වැස්සත් මුහුද කවදාවත් දොස් කිව්වෙ නෑ අහසට !
❤️‍🩹ツ"

07/04/2026

❤️‍🩹|:

07/04/2026

"වටිනාකමක් නොදෙන මොහොතෙම විචාරයකින් තොරව පිටව යන එක තමා මිනිස්සුන්ට කරන්න අමාරුම❤️‍🩹,
දන්නවද දෙයක් overthinking මිනිස්සු ආදරේ කරන්න ගත්තහම සීමාවක් නෑ ,හැමවෙලේම හිතන්නෙ පුංචිම තැන ඉදන් ,
ඒ වගේම overthinking මිනිස්සුන්ට ආදරේදි දැනෙන ගොඩක් දේවල් හරියට අනාවැකි වගේ කවදාවත් හිතල හිතල දැනුන දෙයක් වැරදිලා නෑ,
අත්හරින්න වුවමනා නැති වුනත් තමංගෙ partner ට තමංව comfortable නැත්නම් හැමදේම දරාගෙන අයින් වෙන්න ඕන කියල තේරුනත්,
මං දන්නව මං ගාව තරම් පරිස්සමෙන් කවදාවත් මගේ partner ජීවත් වෙන්නෙ නෑ කියල,
ඒ දේ මට තේරුම් ගියාට සමහරුන්ට තේරෙන්න කාලයක් යනව,
ඉතින්,
කාලයට ඉඩ දීල අත්හරිනවට වඩා බලාපොරොත්තු එක්ක මග බලන් ඉන්න එක සුන්දරයි කියල මං හිතනව,

-මොයිස්-

ツ❤️‍🩹:

Address

103/01, Mahindapura, Pannegamuwa , Weerawila

82600

Alerts

Be the first to know and let us send you an email when 𝙈𝙤𝙞𝙯𝙕 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Photography Service?

Share