07/03/2026
අම්/ බණ්ඩාරනායක බාලිකා ජාතික පාසලට අගනා සේවයක් ඉටු කළ
ලතා වර්ණසූරිය විදුහල්පතිනියගේ අභාවය පිළිබඳව අපි ඉතාමත් කණගාටු වෙමු.
ඇයගේ කැපවීම, ආදර්ශවත් නායකත්වය සහ පාසලට කළ සේවය සදා මතකයේ රැඳී ඇත්තෙමු.
අම්/ බණ්ඩාරනායක බාලිකා ජාතික පාසල් පවුල වෙනුවෙන්
ඇයගේ ආත්මයට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. 🙏🕊️